මස්කි සුළු ගිරි ලිපිය July 11, 2022 / 15 ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. අශෝක රජු කරවූ ලිපියකි. Continue reading
නාණක මූලාශ්රයෝ (ලංකා ඉතිහාසය) July 11, 2022 / 55 කාසි පිළිබඳ විද්‍යාව නාණක විද්‍යාව නම් වේ. කාසි වලින් අතීත ආර්ථීක තොරතුරු, දේශපාලන තොරතුරු, ආගමික තොරතුරු, තාක්ෂණික තොරතුරු, විදෙස් සබඳතා පිළිබඳ තොරතුරු ආදිය හෙළි වේ.... Continue reading
අභිලේඛනමය මූලාශ්රයෝ.(ලංකා ඉතිහාසය) July 11, 2022 / 523 අභිලේඛන ලෙස හඳුන්වන්නේ ඕනෑම මතුපිටක ලියූ පැරණි ලේඛනයන් ය. මේවා ගල් මත, මැටි පුවරු මත, තඹපත් මත, රන්පත් මත, තල්පත් මත, සත්ත්ව හෝ මිනිස් අස්ථි... Continue reading
ලංකාවේ ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්රයෝ. July 11, 2022 / 80 ග්‍රීක රෝම මූලාශ්රයෝ. ලංකාව පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ ඇරිස්ටෝටල් ගේ ඩිමුන්ඩෝ(De mundo) නම් කෘතියහිය. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ නාවික හමුදාවේ නියමුවෙකු වූ ඔනෙසික්රීටස් ගේ කෘතියෙකින්... Continue reading
පාලි ධම්ම ග්රන්ථ July 11, 2022 / 13 සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය පාලි ධම්ම ග්රන්ථ නමින් හඳුන්වනු ලබයි. පාලි ධම්ම ග්රන්ථ වලට තේමා වී ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ ජනකථාවන්ය. පාලි ධම්ම ග්රන්ථ රචනා කිරීමේ... Continue reading
අට්ඨකථා July 11, 2022 / 63 අට්ඨකථා ප්‍රථමයෙන් ම ලියා තිබී ඇත්තේ සිංහල බසිනි. ප්‍රථමයෙන් ම සිංහල බසින් ලියා තිබූ අට්ඨකථා පසුව අවශ්‍ය සංශෝධන සහිතව පාලි බසට නගා ඇත. අට්ඨකථා යනු... Continue reading
සමන්තපාසාදිකාව July 11, 2022 / 228 සමන්තපාසාදිකාව යනු විනය පිටකයට ලියන ලද අටුවාව යි. සුප්‍රකට අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් රචනා කොට ඇත. විනය උතුම් බව හෙළි කිරීම කෘතියේ අරමුණ වී... Continue reading
වංසත්ථප්පකාසිනි. July 11, 2022 / 30 වංසත්ථප්පකාසිනිය වනාහි මහාවංසයට ලියූ ටීකාවයි. මෙම කෘතිය ක්‍රි. ව. 8-11 සියවස් අතර කාලයේ ලියැවී ඇතැයි විශ්වාස කෙරේ. මහානාම නම් හිමි නමකගේ ම කෘතියක් වුව ද... Continue reading
මහාවංසය July 11, 2022 / 336 මහාවංසය වංසකතා සාහිත්‍යයේ මුදුන්මල්කඩ සේ පිළිගැනේ. මෙය කෘතියක පාලි සංස්කරණයකි. පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු මහාවංසයට පාදක වූ මුල් සිංහල කෘතිය යි. (මුඛ්‍ය පාදක මූලාශ්‍රය යි.)... Continue reading
මස්කි July 11, 2022 / 9 දකුණු ඉන්දියාවේ ක්රිෂ්ණ නදියට තරමක් සමීපව පිහිටි ස්ථානයකි. ඓතිහාසික වැදගත්කමක් සහිත වේ. මෙම ස්ථානයෙන් අශෝක රජුට අයත් කුඩා ගිරි ලිපියක් හමු වී ඇත. මෙහි දැක්වෙන්නේ... Continue reading