ඉන්දීය ඉතිහාසයට සම්බන්ධ මෑත කාලීන පුද්ගල චරිත July 11, 2022 / 17 ඩී.ආර්, භණ්ඩාකර් – පුරාවිද්‍යාඥ හේමචන්ද්‍ර රායි – ඉතිහාසඥ කේ.එම්. පණික්කාර් – ඉතිහාසඥ කේ.ඒ. නීලකණ්ඨශාස්ත්රී – ඉතිහාසඥ එස්.ඊ.පාගිටර් – පුරාණ ග්රන්ථ පිළිබඳ පර්යේෂණ කළ පඬිවරයෙකි. ජෙනරල්... Continue reading
පැරණි ඉන්දියාවේ ආගමික ශාස්තෘවරු/පූජකවරු July 11, 2022 / 25 පූර්ණ කස්සප – අකිරියවාදී මක්ඛලී ඝෝසාල – සංසාරසුද්ධිවාදය/නියතිවාදය අජිත කේෂකම්බිල – උච්ඡේදවාදය/ලෝකායතවාදය පකුධකච්ඡායන – සප්තකායවාදය/අකිරියවාදය නිඝණ්ඨනාථපුත්ත/වර්ධමාන මහාවිර – ජෛන/උග්‍ර අවිහිංසාවාදී/කර්මවාදී/නිඝණ්ඨ(බැඳීම් රහිත.) සංජය බෙල්ලට්ටිපුත්ථ – අමරාවික්ඛේපවාදය/සංසයවාදය/අඥෙයවාදය... Continue reading
අශෝක ලිපි අතරින් පිටපත්ලිපි ඇති ස්ථාන(වෙනත් තැනක ඇති ලිපියක පිටපතක්) July 11, 2022 / 11 ගිරිනාර් කාල්සි ෂාබස්ගාර් ජෞගධා එරර්ගුඩ් සොපාරා Continue reading
අශෝක ශිලාලේඛන වර්ග හතර (ස්වභාවය අනුව) July 11, 2022 / 15 ගිරිලිපි සුළු ගිරිලිපි ටැම් ලිපි පුවරු ලිපි Continue reading