මහා විජයබාහු රජතුමා(පළමුවන විජයබාහු රජතුමා හෙවත් කිත්ති කුමරා)
සටහන-අමිල උඩවත්ත මූලික විස්තර විජයබාහු නමින් පෙනී සිටි පළමුවැන්නා මෙතුමා ය. ලංකාවේ චෝළ පාලන සමය නිමා කරමින් බලයට පත් වූ මෙතුමා බලයට පැමිණිමට පෙර රුහුණේ සිටි සමයේ කිත්ති කුමරු නමින් හඳුන්වන ලදී. දැනට ලැබී ඇති ඓතිහාසික තොරතුරු අනුව විජයබාහු රජුගේ මව් පාර්ශ්වය දාඨෝපතිස්ස රජුගේ පාර්ශ්වයෙන් පැවත ආ එකකි.පිය පාර්ශ්වය දෙවන ලම්බකර්ණ වංශයේ පස්වැනි සේන රජුගෙන් […]
මහා විජයබාහු රජතුමා(පළමුවන විජයබාහු රජතුමා හෙවත් කිත්ති කුමරා) Read More »