Eduhelp Admin1

කොළඹ

ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. නූතන ප්‍රධාන වරාය පිහිටා තිබේ. කොළොම්තොට/කොළොම්පුර නමින් ද හැඳින්වෙන මෙය පෘතුගීසීන් විසින් ශාන්ත ලෝරන්ස් නමින් හඳුන්වා තිබේ. ඩී.බී. ජයතිලක මහතා සඳහන් කරන්නේ නොගැඹුරු මුහුද හෙවත් කෝල්බඩ යන අරුත කොළඹ යන වදනේ ඇති බවයි. කොළඹ යන්නට ප්‍රතිවිරුද්ධ පදය දියඹ බව ද එතුමා සඳහන් කර තිබේ. Share with a student […]

කොළඹ Read More »

හලාවත/සලාවත්තොට/සල්වතොට/සැල්වතොට

ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. පසුකාලීන වරායකි. සලාවත්තොට, සල්වතොට,සැල්වතොට ආදි නම් වලින් ද හඳුන්වා තිබේ. Share with a student  

හලාවත/සලාවත්තොට/සල්වතොට/සැල්වතොට Read More »

බෝතලේ

කළුගඟ ආසන්න ස්ථානයකි. බෝතලේ වලව්ව වඩා ප්‍රකට එකකි. සේනානායකවරුන්ගේ මධ්‍යස්ථානයකි. Share with a student  

බෝතලේ Read More »

බේරුවල

බස්සාහිර වෙරළාශ්‍රිත වරායකි. රුවල් බෑ තැන, බෑරුවල වී බේරුවල වී යැයි ජනප්‍රවාදයේ පවතී. Share with a student  

බේරුවල Read More »

බෙරගල

ලංකාවේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික තොරතුරු සහිත ස්ථානයකි. Share with a student    

බෙරගල Read More »