ගම්පොල
මහනුවර ප්‍රදේශබද ගඟ ඉහළ කෝරලයට අයත් ප්‍රදේශයකි. ගඟසිරිපුර, ගංගාශ්‍රී පුර ආදී නම් වලින් ද ගම්පොළනුවර නමින් ද මෙය හඳුන්වා තිබේ. හතරවන බුවනෙකබාහු රජු මෙහි රාජධානියක් ඇරඹීය. 1341-1412 දක්වා කාලයේ මෙය ලංකාවේ අග්‍ර නගරයව පැවතියේ ය. Share with a student