Eduhelp Admin1

සිව්වන බුවනෙකබාහු රජු

  සටහන-අමිල උඩවත්ත කුරුණෑගල අවසන් පාලකයා වූයේ Vවන විජයබාහු රජු ය. ඔහුට පසු බලයට පත්වන්නේ IVවන බුවනෙකබාහු රජු ය. ඔහු කුරුණෑගල මධ්‍යස්ථානය අත්හැර ගංගාසිරිපුරට හෙවත් ගම්පොළට රාජධානි මධ්‍යස්ථානය රැගෙන ගියේ ය. ගඟසිරිපුර යනු ද මේ රාජධානිය ම ය. සුන්දර මහවැලි ගංමිටියාවතේ පිහිටි රාජධානියකි. මේ අයුරින් රාජධානිය මාරු කිරීම සඳහා බලපෑ හේතුව පැහැදිලි නැතැ‘යි සෙනරත් පරණවිතාන […]

සිව්වන බුවනෙකබාහු රජු Read More »

තෙවැනි බුවනෙකබාහු රජු

  සටහන-අමිල උඩවත්ත තෙවැනි බුවනෙකබාහු රජු සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන බොහොමයක් මූලාශ්‍රයවල ඔහුට වන්නි බුවනෙකබාහු යන නම ද දී ඇත්තේ ය. මීට පෙර සිටි රාජ වංශ හා මේ රජු අතර සබඳතාවක් පැහැදිලි කරන්නට හැකි මූලාශ්‍ර කිසිවක් හෝ හමු නොවීමත් මේ රජු වන්නි බුවනෙකබාහු නමින් හැඳින්වීමත් අනුව අපට සිතිය හැකි වන්නේ මේ තෙවැනි බුවනෙකබාහු වනාහී වන්නි

තෙවැනි බුවනෙකබාහු රජු Read More »

දෙවැනි බුවනෙකබාහු රජු

  සටහන-අමිල උඩවත්ත මෙහි ආරම්භක පාලකයා ලෙස සඳහන් වන්නේ ඉහතින් කී දෙවැනි බුවනෙකබාහු රජතුමා ය. නමුත් ඔහුගේ කාලයේ විශේෂයෙන් සිදුවූ දෙයක් පිළිබඳ තොරතුරු හීන ය. (ම.ව. 90පරි 105 ගාථාව) ඔහු දම්බයි හෙවත් දඹදෙණියේ ආරක්ෂකයා වශයෙන් ද හඳුන්වා තිබේ යැයි ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් වේ. හෙතෙම සැම ජෙට්ඨමූල මාසයක ම හෙවත් සෑම ජුනි මාසයක

දෙවැනි බුවනෙකබාහු රජු Read More »

තුන්වැනි පරාක්‍රමබාහු රජු

  සටහන-අමිල උඩවත්ත ක්‍රි.ව. 1287 වැන්නේ දී තුන්වැනි පරාක්‍රමබාහු රජු බලයට පත් විය. ඔහු කුලශේඛර පාණ්ඩ්‍ය රජුගෙන් පෞද්ගලික ආයාචනයක් කර දළදා වහන්සේ යළි ලංකාවට වැඩමවීමට සමත් විය. මේ කාලය වනවිට පාණ්ඩ්‍යයින් ඉතා ප්‍රබල ව සිටින්නට ඇත. තුන්වැනි පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය දේශයට ගොස් එහි සැලකිය යුතු කාලයක් රැඳී සිට යළි මෙරටට ආ බව මූලාශ්‍රය අනුව පෙනී

තුන්වැනි පරාක්‍රමබාහු රජු Read More »

පළමු බුවනෙකබාහු රජු

  සටහන-අමිල උඩවත්ත යාපහුව පාලන මධ්‍යස්ථානය කරගත් පළමු පාලකයා වන්නේ පළමුවෙනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු IIවන පරාක්‍රමබාහු රජතුමාගේ බාල පුත්‍රයා වූ අතර IVවන විජයබාහු රජුගේ සොහොයුරා ය. අවබෝධයට පහසුව පිණිස පසුගිය විස්තරයක් යළි සිහිපත් කරමු. විසිහතර දහසක කේරළ හා මලල ද්‍රවිඩයන් පිරිසක් සමග පැමිණ ක්‍රි. ව. 1215වැන්නේ දී පොළොන්නරුවේ බලය තහවුරු කරගත් කාලිංග මාඝ ඉන්

පළමු බුවනෙකබාහු රජු Read More »

දෙවන පරාක්‍රමබාහු රජතුමා

  සටහන-අමිල උඩවත්ත 3 වන විජයබාහු රජතුමාගෙන් පස්සෙ දඹදෙනිය රාජධානියේ පාලකයා වූයේ දෙවන පරාක්‍රමබාහු රජතුමා ය. මහාවංසය, පූජාවලිය, දඹදෙණි අස්න, කඳවුරු සිරිත ආදී කෘති වලින් මෙතුමා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේ. මෙතුමා විශිෂ්ට ගණයේ උගතෙක් වශයෙන් පෙන්වා දී ඇත. එම හේතුවෙන් එතුමාට  “කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත”  යන උපාධි නාමය හිමි වී තිබේ. දළදා පූජාවලියේ සඳහන් පරිදි

දෙවන පරාක්‍රමබාහු රජතුමා Read More »

තෙවන විජයබාහු රජතුමා

  සටහන-අමිල උඩවත්ත මහා විජයබාහු රජුට පසු මහා පැරකුම්බාවන් යටතේ ලංකාව ජාත්‍යන්තරයේ සැලකිය යුතු ස්ථානයක් හිමි කරගත්තේ ය. නමුත් කාලිංග මාඝගේ පැමිණීම සමග ලංකාව බොහෝ අංශ වලින් බිඳවැටීමකට ලක්වුණි. සංස්කෘතිය, ආගම, ආර්ථිකය, දේශපාලනය, සමාජය වැනි බොහෝ අංශ බිඳවැටීමකට ලක්වුණි. ලංකාවේ ඒකීය පාලනය බිඳ වැටුණු අතර මාඝ යටතේ රජරට ප්‍රදේශය පාලනය විය. මෙකල ලංකාවේ ප්‍රදේශ කිහිපයක

තෙවන විජයබාහු රජතුමා Read More »

කාලිංග මාඝ පාලන සමය

  සටහන-අමිල උඩවත්ත ලංකාවේ දෙවන නාගරීකරණ අවදියට අයත් පළමු අග නගරය දඹදෙණියයි. වත්මන් වයඹ පළාතේ දඹදෙණි උස් භූමිය ආශ්‍රිත අගනුවරක් වූ නිසා මේ නම ලැබුණි. මේ යුගය ඇරඹෙන්නේ පොළොන්නරුව රාජධානිය කාලිංඝ මාඝ විසින් අත්පත්කරගෙන සිටියදී ය.  කාලිංග මාඝ පිලිබඳ මූලාහ්‍රය වල බොහෝ විස්තර තිබේ. පොළොන්නරු රාජධානියේ අවසානය සනිටුහන් කරමින් පරාක්‍රම පාණ්ඩ්‍ය රජ දවස, එනම්  ක්‍රි.

කාලිංග මාඝ පාලන සමය Read More »

නිශ්ශංකමල්ල රජතුමා

සටහන-අමිල උඩවත්ත මෙතුමා පිළිබඳව පහත තේමා ඔස්සේ සාකච්ඡා කෙරෙයි. (විෂය නිර්දේශයට අනුව) දෙවෙනි විජයබාහු රජුගෙන් පසු ඔහුගේ ආදිපාද ධුරය දැරූ නිශ්ශංකමල්ල බලයට පත් වීම. පරාක්‍රමබාහු රජුගෙන් පසු පොළොන්නරුවේ බලයට පත් ශ්‍රේෂ්ඨ පාලකයා වීම. සිහසුනට පත්වීමේ දී ඔහුට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා. එම දුෂ්කරතා ජයගත් ආකාරය. තම බලය තහවුරු කොට ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග.

නිශ්ශංකමල්ල රජතුමා Read More »

මහා පරාක්‍රමබාහු රජතුමා

  සටහන-අමිල උඩවත්ත පැරකුම්බාවන්ට පෙර ලංකාවේ තත්ත්වය. මහා විජයබාහු රජතුමා මිය යන්නේ ක්‍රි. ව. 1110 දීය මින් පසු උප රාජ ජයබාහු රජ විය. ජයබාහු යනු විජයබාහු රජු ගේ සොයුරා ය. ජයබාහු රජු ගේ උපරාජ පදවියට මාණාභරණ කුමරු පත්වීය. ඔහු වීරබාහු නමින් ප්‍රකට විය. මාණාභරණ වනාහි මහා විජයබාහු රජුගේ සොයුරිය වූ ද, පාණ්ඩ්‍ය කුමරෙකු ගේ භාර්යාව

මහා පරාක්‍රමබාහු රජතුමා Read More »