කළුදියපොකුණ
මේ නමින් ස්ථාන කිහිපයක් හමු වේ. සීගිරියට සමීප කළුදියපොකුණ නම් ස්ථානය පූර්ව ඓතිහාසික ලක්ෂණ නිසා ප්‍රකට විය. Share with a student
මේ නමින් ස්ථාන කිහිපයක් හමු වේ. සීගිරියට සමීප කළුදියපොකුණ නම් ස්ථානය පූර්ව ඓතිහාසික ලක්ෂණ නිසා ප්‍රකට විය. Share with a student
ලංකාවේ වැඩිම ජල ධාරිතාව සහිත නදිය වේ. ශ්‍රීපාද කඳු පන්තියෙන් ඇරඹී කළුතරින් ඉන්දීය සාගරයට එක්වේ. Share with a student
ලංකාවේ වයඹදිග වෙරළේ වෙරළ තීරයේ සිට උතුරට විහිදී යන අර්ධද්වීපික භූමි තීරයේ උතුරු කොටසේ නැගෙනහිර වෙරළේ පිහිටි කුඩා එහෙත් ඉතා පෞරාණික නගරයකි. සොලමන් රජු දවස ෆිනීසියානු වෙළෙන්දන් කල්පිටියට පැමිණ ඇති අතර 1826 වසරේ මේ ආශ්‍රිතව සොයා ගත් ප්‍රතිමා 9ක් මේ පිළිබඳසාධක සපයයි. ඉතා පැරණි යුගයන්ට අයත් රන් හා තඹ කාසි රැසක් ද කල්පිටියෙන් හමු වී
කලාවැව- අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාගම්පළාතේ පිහිටා ඇත. ලැබී ඇති සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක අනුව මේ වැව ක්‍රි. ව. 459-477 කාලයේ ලක් රජය කළ ධාතුසේන රජු විසින් කරවා ඇත. කුඩා කල පැවිදි දිවියක් ගතකළ මෙතුමා පණ්ඩු ඇතුළු ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් ගැළවීම සඳහා සිය ගුරු හිමියන් සමග පලා යද්දී ගෝණ නදිය අසලදී ලත් උපදේශයක් අනුව පසු කාලයේ මේ වැව
කාළතිත්ථ.(කළුතර) කළුගං මෝය ආශ්රිත වරාය හා නගරය. පැරණි පෘතුගීසි බලකොටුවක් තිබී ඇති තැනකි. දැනට නටබුන් කිසිත් නැත. Share with a student
කලක් දක්ඛිණ දේශයේ සීමාව වශයෙන් පැවති ගංගාව යි. කලා වැව පිහිටියේ මේ ගඟ ආශ්‍රිතව ය. Share with a student
වත්මන් අලිමංකඩ හෝ ඊට අතිශය සමීපස්ථානයකි. යුධමය වශයෙන් අතීතයේ සිට ම වැදගත් වූ ස්ථානයකි. සපුමල් කුමරා සය වන පැරකුම්බාවන්ගේ අණින් මේ යාපාපටුන ආක්‍රමණය කළ අවස්ථාවේ මේ ස්ථානයේ දැවැන්ත සටනක් සිදු වූ බව සඳහන් වේ. Share with a student
උතුරු ලංකාවේ අර්ධද්වීපික කොටස ද, එය මුල් කරගත් රාජධානිය ද මේ නමින් හඳුන්වයි. යාපනය තාරකා කොටුව ද ප්‍රකට එකකි. Share with a student