කුදිරමලෙයි
ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student
ගොකණ්ණ තිත්ථයට පහළින් පිහිටා ඇත. 2වන ගජබා රජතුමා මහා පරාක්‍රමබාහු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම පිණිස මෙහි සැඟවී සිටි බව ද වාර්ථා වේ. පෘතුගීසි සමයෙන් පසු කොට්ටියාරමට වැඩි වැදගත්කමක් ලැබුණේ බටහිර ප්‍රදේශයේ සියලූ වරායන් පෘතුගීසි, ලන්දේසි ආදීන් විසින් අල්ලාගත් නිසාය. උඩරට රජවරු වෙළඳ හා නාවුක කටයුතු සඳහා යොදා ගත්තේ මඩකලපුව හා කොට්ටියාරමයි. ලන්දේසීන් විසින් අත්තනෝමතික ලෙස අල්ලාගෙන
කොට්ටියාරම/කොටසර/කොට්ඨසාර Read More »
ලංකාවේ පළමු නාගරීකරණ අවදියේ අවසන් රාජධානිය යි. නිශ්ශංක අලකේශ්වරයන් යාපන රජවරුන්ගේ තර්ජනවලට මුහුණ දීම පිණිස ඉදි කළ බලකොටුව කේන්ද්‍ර කරගනිමින් 6වන පැරකුම්බාවන් ආරම්භ කළ රාජධානියකි. Share with a student
මුහුදු මට්ටමේ සිට අඩි 3000ට වඩා උස් භූමි අතර පිහිටා තිබේ. කොන්ථුමල යන පාලි නාමයෙන් හැඳින්වෙන කොත්මලේ, පූජාවලියේ පළමු කොටම හමු වේ. ගැමුණු කුමරු පියා සමග ඇතිකරගත් ආරවුලෙන් පසු පැමිණ සැඟවසිටියේ ද කොත්මලයේ කොටගේපිටිය ගමේ ය. පොළොන්නරුවේ සිටි කාලිංග මාඝගෙන් රකිනු වස් කොත්මලේ සඟවා තිබූ දළදා වහන්සේ, දඹදෙණියේ තුන්වන විජයබාහු රජු දවස වන විට බෙලිගලට
කෝල්බෲක් යෝජනා අනුව ලංකාව පළාත් පහකට බෙදා පාලනය කරන ලදී. Share with a student
ශ්‍රී ලංකාව 1833න් පසු පළාත් බෙදීම Read More »
කරින්ද නදිය නමින් අතීතයේ හඳුන්වා ඇති මෙය අතීත මාගම රාජධානියට සමීපව ගලා ගොස් දකුණු වෙරළෙන් මුහුදට එක් වේ. Share with a student
බටහිර වෙරළේ කොළඹට උතුරින් ඇති ‘මෝදර’ ප්‍රදේශයෙන් ඉන්දීය සාගරයට එක්වන ගංගාවකි. මධ්‍යම කඳුපන්තියේ ශ්‍රීපාද කඳුවැටියෙන් ඇරඹේ. Share with a student
බස්නාහිර පළාත් බද කළුතර දිස්ත්‍රික්කයේ ස්ථානයකි. මෙහි සිටි සිරිවර්ධන පතිරාජ නමැත්තා ගැන කෝට්ටේ යුගයේ දී අසන්නට ලැබේ. Share with a student
මහසෙන් රජුගේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියකි. එතුවක් අනුරාධපුරය කේන්ද්‍ර කරගත් වාරි ව්‍යාපෘති වෙනුවට මහසෙන් රජු පොළොන්නරුව කේන්ද්‍රකරගත් වාරි ව්‍යාපෘතියක් ඇරඹීය. මේ නිසා රජු දේවත්වයට පවා පත්විය. Share with a student