කොත්මලේ ජලාශය April 29, 2023 / 6 මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකළ මෑත කාලීන ජලාශයකි. Share with a student Continue reading
ශ්‍රී ලංකාව 1833න් පසු පළාත් බෙදීම April 29, 2023 / 4 කෝල්බෲක් යෝජනා අනුව ලංකාව පළාත් පහකට බෙදා පාලනය කරන ලදී. Share with a student Continue reading
කිරිඳි ඔය April 29, 2023 / 4 කරින්ද නදිය නමින් අතීතයේ හඳුන්වා ඇති මෙය අතීත මාගම රාජධානියට සමීපව ගලා ගොස් දකුණු වෙරළෙන් මුහුදට එක් වේ. Share with a student Continue reading
කැළණි ගඟ April 29, 2023 / 2 බටහිර වෙරළේ කොළඹට උතුරින් ඇති ‘මෝදර’ ප්‍රදේශයෙන් ඉන්දීය සාගරයට එක්වන ගංගාවකි. මධ්‍යම කඳුපන්තියේ ශ්‍රීපාද කඳුවැටියෙන් ඇරඹේ. Share with a student Continue reading
කැකුලන්දොළ April 29, 2023 / 2 බස්නාහිර පළාත් බද කළුතර දිස්ත්‍රික්කයේ ස්ථානයකි. මෙහි සිටි සිරිවර්ධන පතිරාජ නමැත්තා ගැන කෝට්ටේ යුගයේ දී අසන්නට ලැබේ. Share with a student Continue reading
මින්නේරිය වැව April 29, 2023 / 7 මහසෙන් රජුගේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියකි. එතුවක් අනුරාධපුරය කේන්ද්‍ර කරගත් වාරි ව්‍යාපෘති වෙනුවට මහසෙන් රජු පොළොන්නරුව කේන්ද්‍රකරගත් වාරි ව්‍යාපෘතියක් ඇරඹීය. මේ නිසා රජු දේවත්වයට පවා පත්විය.... Continue reading
කවුඩුල්ල වැව April 29, 2023 / 4 මහසෙන් රජු (275-301) කරවූ වැවකි. තිස්සවඩ්ඪමානක නමින් අතීතයේ හඳුන්වා ඇත්තේ මේ වැව යැයි උගත්තු විශ්වාස කරති. පූජාවලියේත්, ඇතැම් ශිලා ලේඛනවලත් මෙය රන්තිසා වැව නමින් හඳුන්වා... Continue reading
කතරගම/කාචරගාම/කාජරගාම April 29, 2023 / 15 පැරණි රෝහණ දේශයේ වැදගත් නගරයක් වන මෙය මූලාශ්රවල කාචරගාම, කාජරගාම, කජරගම, කදරගම ආදී නම් වලින් දැක්වේ. ක්‍රි. පූ. තෙවන ශතවර්ෂයේ දී කාචරගාමයේ හා චන්දනගාමයේ සිටි... Continue reading
දාස්තොට April 29, 2023 / 7 සහස්සතිත්ථය. අඹන් ගඟ මහවැලි ගඟට එක්වන ස්ථානයේ ඇති තොටුපළකි. දාස්තොට ආගමික වැදගත්කමක් ද විය. දෙවැනි පැරකුම්බාවන් මෙහි උපසම්පදා උත්සවයක් කළ බව ද දැක්වේ. මෙය මුල... Continue reading
කසාතොට April 29, 2023 / 1 කච්චකතිත්ථයට ම නමකි. මහවැලි ගඟට අඹන් ගඟ එක්වන තැන පිහිටා ඇත. රුහුණට දොරටුවක් සේ සැලකේ. Share with a student Continue reading