මහවිලච්චිය වැව April 30, 2023 / 10 වසභ රජු කරවූ මයෙන්තී නම් වැව යි. Share with a student Continue reading
මහවැලි ගඟ April 30, 2023 / 5 දිගින් සැතපුම් 206ක් වන මෙය ලංකාවේ දීර්ඝතම ගංගාව ද වෙයි. මහවැලි ගංගාවෙහි හා එහි අතු ගංගාවල මිටියාවත් ලංකාවේ සමස්ත භූමියෙන් 1/6ක ප්‍රදේශයක(සතරැස් සැතපුම් 4000ක් පමණ)... Continue reading
මහාතිත්ථ April 30, 2023 / 7 පුරාණ ලංකාවේ වරාය අතරින් වඩාත් ප්‍රසිද්ධ වූයේ මහාතිත්ථය යි. මහවොටි, මහවුටු, මහපුටු, මාන්තෝට්ටම් වැනි නම්වලින් ද හැඳින්වී ඇති මේ වරාය දැනට මාන්තෙයි ලෙස හැඳින්වේ. නොයෙක්... Continue reading
මහානාගහුල April 30, 2023 / 3 රුහුණේ මර්මස්ථානයකි. වළවේ ගඟ අසබඩ පිහිටි මෙය පසුව දොළොස්දහස් රටේ අගනගරය විය. පළමු විජයබාහු රජුගේ සටන් මධ්‍යස්ථානයක් ද විය. වත්මන් රම්බා විහාර භූමිය යැයි පිළිගැනෙයි.... Continue reading
මහකනදරා වැව April 30, 2023 / 4 අනුරාධපුරයට තරමක් සමීප වැවකි. මහසෙන් රජු කරවා ඇත. කණාදියදොර හෙවත් ඛානු වාපි නමින් ද හඳුන්වා ඇත. Share with a student Continue reading
මාගම April 30, 2023 / 39 කිරිඳි ඔය ඉවුරේ වූ මහාගාමය හා එය මුල්කරගත් රාජධානියයි. Share with a student Continue reading
මාදුරුඔය ජලාශය April 30, 2023 / 4 මාදුරුඔය ආශ්‍රිතව මෑත කාලීනව ඉදිකළ ජලාශය යි. Share with a student Continue reading
මඩු April 30, 2023 / 3 කිතුණු දේවස්ථානයක් සහිත ප්රදේශයකි. මන්නාරමට තරමක් සමීප ය. Share with a student Continue reading
මා ඔය / මහ ඔය April 29, 2023 / 4 කැළණි ගඟට උතුරුන් ගලා යන ගංගාවක් ද, ලංකාවේ වයඹ දෙසින් ගලා යන ගංගාවක් ද මේ නමින් හඳුන්වා ඇත. උච්ඡාරණයේ දී මේ නදීන් දෙකම මා ඔය... Continue reading