Eduhelp Admin1

ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකරුවෝ

ෆ්‍රෙඩ්රික් නෝර්ත්                               12 ඔක්තෝබර් 1798    –       19 ජුලි 1805 තෝමස් මේට්ලන්ඩ්                            19 ජූලි 1805            –       19 මාර්තු 1811 රොබට් බ්‍රවුන්රිග්                               11 මාර්තු 1812          –       1 පෙබරවාරි 1820 එඩ්වඩ් පැජට්                          […]

ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකරුවෝ Read More »

ලංකාවේ ලන්දේසි(ඔ්ලන්ද) ආණ්ඩුකරුවෝ

විලෙම්‌ ජේ. කොස්තර්‌(16(?)-1640) යන්‌ තැයික්සූන්‌ (පැයියාර්ට්‌)(1640-1646) යන්‌ මාට්සව්කර්‌  ( 1646-1650) යාකොබ්‌ ෆන්‌ කිටන්ස්ටැයින්‌(1650-1653) ආද්‍රියාන්‌ ෆන්‌ ඩර්‌ මෙයිඩන්‌ (පළමු වරට) (1653-1660) රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (පළමු වරට)( 1660-1661) ආද්‍රියාන්‌ ෆන්‌ ඩර්‌ මෙයිඩන්‌ (දෙවන වරට) (1661-1663) රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (දෙවන වරට) (1663) යාකොබ්‌ හුස්ටාර්ට්‌ (1663-1664) රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (තෙවන වරට)(1664-1675) රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (කණිෂ්ඨ)(1675-1680) ලවුරන්ස්‌ පැයිල්‌( 1680-1692) තෝමස්‌ ෆන්‌

ලංකාවේ ලන්දේසි(ඔ්ලන්ද) ආණ්ඩුකරුවෝ Read More »

ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරු

පේද්‍රෝ ලෝපෙස් ද සූසා (1594) ජැරෙනිමෝ ද අසවේදෝ (1594-1612) ප්‍රැන්සිස්කෝ ද මැන්සස් (1612-1614) මානුවෙල් මස්කරිඤ්ඤස් හෝමෙම් (1614-1616) නූනෝ අල්වාරස් පෙරෙයිරා (1616-1618) කොන්ස්තන් තීනු ද සා නරඤ්ඤ(පළමුවර) (1618-162) හෝහෙ ද අල්බුක්ර්ක්( 1620-1623) කොන්ස්තන් තීනු ද සා නරඤ්ඤ(දෙවනවර)(1623-1630) පිලිප් මැස්කරඤ්ඤස්   ( 1630-1631) හ‍ෙහෙ ද අල්මේදා (පළමුවර) ( 1631-1633) දියෝගු ද මේලෝ කස්ත්‍රෝ (පළමුවර) ( 1633-1635) හ‍ෙහෙ ද

ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරු Read More »

සාමාන්‍ය පෙළ සිතියම් ලකුණු කිරීමේ ක්‍රමවේද වලට අදාළ PDF

Explore Board Game – Explore board_Clr පින්තූර සිතියම් ක්‍රමයට උදාහරණයක්- Image Map ප්‍රෙහේලිකා ක්‍රමයට උදාහරණයක්  puzzel_ed ප්‍රෙහේලිකා ක්‍රමයේ පිළිතුරු සඳහා උපකාරක ඉඟි සපයන සිතියම  puzzel_ans  

සාමාන්‍ය පෙළ සිතියම් ලකුණු කිරීමේ ක්‍රමවේද වලට අදාළ PDF Read More »

ස්ටැඩ්හෝල්ඩර්

“stadtholder” යන පදය ඓතිහාසිකව නූතන යුගයේ මුල් කාලයේ යුරෝපයේ ඇතැම් රටවල, විශේෂයෙන්ම යුරෝපයේ සමහර ප්‍රදේශවල රජයේ උසස් නිලයක් හෝ තනතුරක් හැඳින්වීම සඳහා යොදා තිබේ. කෙසේ වෙතත් ස්ටැඩ්ල්ඩර්ගේ භූමිකාව රටින් රටට සහ කාලයත් සමඟ වෙනස් විය. නමුත් එය බොහෝ විට නිශ්චිත කලාපයක හෝ පළාතක ආණ්ඩුකාරවරයෙකුගේ හෝ පාලකයෙකුගේ භූමිකාව හඳුන්වන නාමයක් සේ දැක්විය හැක. මධ්‍යකාලීන ජර්මනියේ ද

ස්ටැඩ්හෝල්ඩර් Read More »

සේනාධිලංකාර

වෙළඳ කටයුතුවලින් මහත් ධනයක් උපයාගනිමින් බලවත් වූ පවුලකි. මොවුන් මෙහෙණවර වංශයට අයත් වී යැයි විශ්වාස කෙරේ. මෙහෙණවර වංශය යනු ශ්‍රී මහා බෝධිය සමග ලංකාවට ආ පරපුරකට සම්බන්ධ පරපුරක් යැයි ඔවුන් විසින්ම ප්‍රකාශ කළ ද පරණවිතාන මහතා ඒ මතයට එතරම් එකඟ නොවේ. එතුමා පවසන්නේ මෙහෙණවර යන වදන මලයාලම් බසේ එන මෙණවණ් යන්නෙන් ආවක් බවයි. මෙණවණ් යන්නෙන්

සේනාධිලංකාර Read More »

ෆර්ඩිනන්ඩ් මැගලන්

පෘතුගීසි ගවේෂකයෙකු වූ අතර ඔහු පළමුවරට ලොව වටා සැරිසැරීමට නිසා වඩාත් ප්‍රසිද්ධය. ෆර්ඩිනන්ඩ් මැගලන් 1480 දී පමණ පෘතුගාලයේ සැබ්රෝසා හි උපත ලැබීය. වංශවත් පවුලකින් පැමිණි ඔහු උසස් අධ්‍යාපනයක් ලැබී ය. මුල දී ඔහු පෘතුගාලය වෙනුවෙන් උතුරු අප්‍රිකාවේ සහ ඉන්දියාවේ පෘතුගීසි ගවේෂණවල සොල්දාදුවෙකු සහ නාවික නිලධාරියෙකු ලෙසත් සේවය කළේය. නමුත් මැගලන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගවේෂණය පෘතුගීසි ධජය

ෆර්ඩිනන්ඩ් මැගලන් Read More »

බින්න විවාහය හෙවත් එකගෙයි කෑම

මාතෘවාසික විවාහය. එනම් විවාහයෙන් පසු බිරිඳගේ නිවසේ නතර වීම. බින්න බැසීම. මේ ක්‍රමය යටතේ පුරුෂයාට කිසිදු දේපළ අයිතියක් නොලැබුණු අතර, ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් ඔහුුට නිවසින් පිටවීම සඳහා නියෝග කරන ඕනෑම මොහොතක නිවසින් පිටවී යායුතු විය. මේ නිසා ‘බින්න බහිනවා නම් තල් අත්ත, හුළු අත්ත හා සැරයටිය කොයි වෙලාවේත් සූදානමින් තබැගතයුතු යැ’යි පැරණි කියමනක් ද විය. නිවසින්

බින්න විවාහය හෙවත් එකගෙයි කෑම Read More »

සාමාන්‍ය පෙළ ඉතිහාසය උපකාරක පොත-අමිල උඩවත්ත

මෙම පොත සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හා ඉගැන්වීම් කටයුතු කරන දරුවන්ට එක සේ ප්‍රයෝජනවත් වේ. අන්තර්ගතය- ප්‍රශ්න හා පිළිතුරු සඳහා මාර්ගෝපදේශකත්වය අකාරාදියට සකස් කළ වාග් මාලාව(විෂය නිර්දේශය තුළ අර්ථ අපහැදිලි වදන වඩාත් හොඳින් පැහැදිකි කර තිබේ.) සිතියම් එකතුව(ලංකා හා ලෝක සිතියම්) පහත ඇත්තේ උපුටා ගත් කොටස් කිහිපයකි. තැපල් මගින් ගෙන්වාගැනීමට තැපල් ගාස්තු

සාමාන්‍ය පෙළ ඉතිහාසය උපකාරක පොත-අමිල උඩවත්ත Read More »

අට්ඨකතා (අටුවා)

අට්ඨකථා ප‍්‍රථමයෙන් ම ලියා තිබී ඇත්තේ සිංහල බසිනි. ප්‍රථමයෙන් ම සිංහල බසින් ලියා තිබූ අට්ඨකථා පසුව අවශ්‍ය සංශෝධන සහිතව පාලි බසට නගා ඇත. අට්ඨකථා යනු ත්‍රිපිටක ග‍්‍රන්ථවලට ලියන ලද අටුවාවන් ය. ත්‍රිපිටකයේ එන ඇතැම් කරුණු විස්තර කිරීමේ අභිලාෂයෙන් රචනා කොට ඇත. පාලි අට්ඨකථාවලට පාදක වූ සිංහල අට්ඨකථා මිහිඳු මාහිමි දවස පටන් පැවත එන්නට ඇතැයි සැලකේ.

අට්ඨකතා (අටුවා) Read More »