සලාවත්තොට/සල්වතොට/ හලාවත
දැදුරු ඔය මුහුදුට එක්වන ස්ථානයේ ඇති පැරණි වරායකි. මෙය වඩාත් ප්‍රකට වූයේ දෙවැනි නාගරීකරණ යුගයේ හා යටත්විජිත යුගයේ ය. Share with a student
සලාවත්තොට/සල්වතොට/ හලාවත Read More »
දැදුරු ඔය මුහුදුට එක්වන ස්ථානයේ ඇති පැරණි වරායකි. මෙය වඩාත් ප්‍රකට වූයේ දෙවැනි නාගරීකරණ යුගයේ හා යටත්විජිත යුගයේ ය. Share with a student
සලාවත්තොට/සල්වතොට/ හලාවත Read More »
අරිට්ඨපබ්බත නමින් හැඳින්වුණු ස්ථානය යි. මල්වතු ඔය ඇරඹන්නේ රිටිගල කඳුපන්තියෙනි. පණ්ඩුකාභය කුමාරයා සිය මාමාවරුන්ට විරුද්ධව අවසන් සංග්‍රාමය කළ ස්ථානය යි. දෙවන සේන රජු මෙහි වන සෙනසුනක් කරවී ය. Share with a student
මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සම්බන්ධ ජලාශයකි. මහවැලි නදිය ආශ්‍රිතව ඉදිකර තිබේ. Share with a student
1630 වසරේ දී කොන්ස්තන්තීනු ද සා නොරඤ්ඤොගේ සේනා සමග උඩරට සෙනරත් රජුගේ සේනා යුධ වැදුණු බිමකි. මේ සටනට ආ පෘතුගීසි සොල්දාදුවෝ කිසිවෙකුත් යළි ගියේ නැත. Share with a student
රන්දෙණිවෙළ සටන් බිම Read More »
ලංකාවේ පූර්ව ඓතිහාසික සුසානයක් හා ජනාවාසයක් පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student
රංචාමඩම/ උඩරංචාමඩම Read More »
කළුගඟට තරමක් සමීප පැරණි පාලන මධ්‍යස්ථානයකි. කෝට්ටේ උප ඒකකයක්ව පැවති ප්‍රදේශයකි. රයිගම පාලන මධ්‍යස්ථානය විය. 1521 විජයබා කොල්ලයෙන් පසු මේ ප්‍රදේශය භාර වූයේ පරරාජසේකරම් හෙවත් රයිගම් බණ්ඩාර කුමරාට ය. මෙය රාජධානියක් සේ ස්වාධීන නොවූවත්, පෘතුගීසීන් සඳහන් කළේ මෙය වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් බව ය. රයිගම් බණ්ඩාරගේ මරණින් පසුව මෙය සීතාවකට අයත් වීය. Share with a