තිරියාය
ත්‍රිකුණාමලයට උතුරින් යාන් ඔය මෝදර පිහිටි ස්ථානයකි. මෙහි වූ වටදා ගෙය ඉතා ප්‍රකට එකකි. Share with a student
ත්‍රිකුණාමලයට උතුරින් යාන් ඔය මෝදර පිහිටි ස්ථානයකි. මෙහි වූ වටදා ගෙය ඉතා ප්‍රකට එකකි. Share with a student
අනුරාධපුර දිස්ත්‍රක්කයේ විලච්චිය කෝරළයට අයත් ප්‍රදේශයකි. බෞද්ධ විහාරයක් නිසා වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. ශ්‍රී මහා බෝධියේ ඵලරුහ බෝධියක් ද මෙහි රෝපණය කර තිබේ. මහාතිත්ථයේ සිට අනුරාධපුර දක්වා ඇති මාර්ගයේ හමුවන මේ ස්ථානය නිරන්තරයෙන් සතුරු ආක්‍රමණ වලට ගොදුරුව වන්නට ඇත. මෙහි අඩක් නිමකළ පිළිමයෙන් පෙනී යන්නේ ද එවැනි ව්‍යසනයක ලකුණු ය. ශිල්පියා හදිසියේ මිය ගියා හෝ
ඌරාතොට. යාපන අර්ධද්වීපයට සමීප දූපත්බද වරායකි. පොළොන්නරු සමයේ ප්‍රධාන වරායක් විය. නයිනාතිව් ලිපිය කරවූ මහා පරාක්‍රමබාහු රජු මේ වරාය විදෙස් නෞකා සඳහා වෙන් කළේ ය. Share with a student
පොළොන්නරුවට උතුරින් පිහිටා ඇති බොදු පුදබිමකි. ගැමුණු කුමරු සමග මත ගැටුමකින් පසු සේරුනුවර කරා ගිය ගිරි අබය විසින් මෙහි සිය දේවිය වූ සෝමාවතී දේවිය නමින් වෙහෙරක් කරවූ බව සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යයි. මේ සෝමාවතිය යනු කාවන්තිස්ස රජුගේ නැගණිය යි. Share with a student
සිතුල්පව්ව හෙවත් චිත්තලපබ්බතය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇත. රුහුණු රාජ්‍ය සීමාවේ වනවාසී භික්ෂු මධ්‍යස්ථානය වූයේ සිතුල්පව්වයි. (ග්‍රාමවාසී භික්ෂු මධ්‍යස්ථානය තිස්සමහාරාමය විය.) මෙහි උස් ම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 400ක් පමණ වේ. ඉතා රමණීය ස්ථානයකි. සිතුල්පව්වෙන් ලෙන් ලිපි 67ක් සොයාගෙන තිබේ. ඉන් 65ක් පූර්ව බ්‍රාහ්මී ලිපි වන අතර, 2ක් පශ්චාත් බ්‍රාහ්මී ලිපි වේ.
පැරණි රුහුණේ උතුරු කෙළවරෙහි දක්නට ලැබෙන පුදබිමකි. කාවන්තිස්ස රජු රුහුණ එක්සත්කිරීමේ ව්‍යාපාරයේ එක් අදියරක් වශයෙන් මෙහි සර්වඥ ධාතු නිධන් කළ ථූපයක් කරවූ බව ධාතුවංසය අනුව පෙනී යයි. Share with a student
සීතාවක වඩාත් ප්‍රකට වූවේ රාජධානියක් වශයෙන් වර්ධනය වූ පසු වුව ද, ඊටපෙර එය කෝට්ටේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් විය. 1521 සිදු වූ විජයබා කොල්ලයේ මහමොළකරු වූ මායාදුන්නේ කුමරාට ලැබුනේ සීතාවක ප්‍රදේශය යි. එය රාජධානියක් වශයෙන් ස්වාධීන වන්නේ ඉන් කලකට පසුව මායාදුන්නේ කුමරා කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජුගේ සැකයට ලක්වීමත් සමගිනි. ඉන් පසු කෝට්ටේ රජු පෘතුගීසි සහය පැතීමත්, සීතාවක
සීතාවක සහ පෙතන්ගොඩ උයන Read More »
මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ලට නුදුරු ඓතිහාසික ස්ථානයකි. ධාතුසේන රාජ්‍ය සමයේ ඉදිකිරීම් අරඹා කාශ්‍යප රාජ්‍ය සමයේ නිමවූයේ යැයි පිළිගැනෙන ප්‍රභූ විනෝදෝද්‍යානයක් මෙහි ඇත්තේ ය. දෙස් විදෙස් ප්‍රභූන් සඳහා කළ එකක් නිසා පූර්ණ ආරක්ෂාව සහිතව කරවා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 1150 පමණ උස් වූ පර්වත ශිඛරයේ මාළිගාවක නටඹුන් දක්නට ලැබේ. සොබාදහමට අව ම හානියක් වන ආකාරයට සංස්කරණය