Eduhelp Admin1

වළවේ ගඟ

මධ්‍යම කඳුකරයේ සබරගමු උපවැටිවලින් ඇරඹී දකුණු දෙසට ගලා ගොස් ගොඩවාය අසලින් මුහුදට එක්වන ගංගාවකි.   Share with a student    

වළවේ ගඟ Read More »

වික්ටෝරියා ජලාශය

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරය යටතේ, මහා බ්‍රිතාන්‍ය ආධාර ලබා ඉදි කළ දැවැන්ත වාරි නිර්මාණයකි. ජලවිදුලි බලාගාරයක් ද සහිත මෙය මීටර් 122ක් උස් වේල්ලකින් යුක්තය. Share with a student    

වික්ටෝරියා ජලාශය Read More »

උරුවේල තිත්ථ

කලාඔය මෝදර උරුවේලගාමය සමග ඇති තොටුපළයි. උතුරු ඉන්දීය සංක්‍රමණික ජනයා විසින් බලය අල්ලාගෙන ඔවුන්ගේ නම යෙදූ දේශීය ගම්මානයක් ලෙස සැලකිය හැක.   Share with a student    

උරුවේල තිත්ථ Read More »

උපතිස්සගාම

විජය රජුගේ උපතිස්ස නම් ඇමතිවරයා විසින් බලය අල්ලාගෙන තම නම යොදා පවත්වාගෙන ගිය ග්‍රාමය යි. මල්වතුඔයේ අතු ගංගාවක් වූ කනදරාඔය අසල පිහිටා තිබී ඇත. Share with a student    

උපතිස්සගාම Read More »

සොරබොර වැව

මහියංගණයට සමීපස්ථානයක ඉදිකර ඇති වැවකි. ජනප්‍රවාදයේ එන්නේ මෙය දුටුගැමුණු රජුට බුලත් සැපයූ බුලතා යෝධයා විසින් කරවූ බව යි. මේ වැව රහසේ ම ඉදි කළ බුලතා පසුව රජුට එම ස්ථානයට ඇරයුම් කළ බවත්, මේ විස්මිත නිර්මාණය දුටු රජු හරබර වැඩකැයි කියා බුලතා ඇගයීමට ලක්කළ බවත් සඳහන් වේ. හරබර යන්න පසුව සොරබොර වූ බව ජනප්‍රවාදයේ එයි. Share

සොරබොර වැව Read More »