Eduhelp Admin1

ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමලය රුහුණු රටේ උතුරු මායිම යි. ලෝ ප්‍රකකට ස්වභාවික වරායක් මෙහි වේ. ඉන්දීය සංක්‍රමණික කණ්ඩායමක් වූ භද්දකච්ඡායනා ප්‍රමුඛ පිරිස ගොඩබසිනු ලැබූයේ මෙතැනට යැයි මතයක් තිබේ. මහසෙන් රජු මෙහි ගෝකණ්ණ විහාරය කරවූ බව ද දැක්වේ. 16 වන සියවසේ සිට මේ ස්ථානය හැඳින්වීමට තිරිකුණාමලය යන නම ව්‍යවහාර වූ බව සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙණිය සෙල්ලිපිය අනුව පෙනී යයි. […]

ත්‍රිකුණාමලය Read More »

ඉරණමඩු

ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. ඉරණමඩු ජලාශයට සමීප ස්ථානයකි   Share with a student    

ඉරණමඩු Read More »

යෝධ වැව

ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි. මහාතිත්ථයට සමීපව ජනපද තනවා අනුරාධපුර ආරක්ෂාව තරකිරීමේ අරමුණෙන් කරවූ බවට විශ්වාස කරයි.   Share with a student    

යෝධ වැව Read More »

යෝධ ඇළ

ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි. ඉතා සියුම් බැස්මක් සහිත ඇළමගකි. ගැබ්බර එලිච්චියකයේ පියවර සටහන් ඔස්සේ නිර්මාණය කළ එකකැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. Share with a student    

යෝධ ඇළ Read More »

යාපහුව

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. ලංකාවේ දෙවැනි නාගරීකරණ අවදියට අයත් අගනගරයකි. පළමුවන බුවනෙකබාහු රජු විසින් අරඹන ලදී. නමුත් පැවතියේ ඉතා කෙටි කළක් පමණි. මෙය දඹදෙණියේ තෙවන විජයබාහු රජුගේ කාලයට සමකාලීනව උප මධ්‍යස්ථානයක් වශයෙන් පැවති අතර සුභ නමැති සෙන්පතියා යටතේ පාලනය විය. සුභ පබ්බත, අයෝ පබ්බත, සුන්දරගිරි, සුභකූට, යහපව්ව,යාපවුගල, යාපව්ව, යාපව්, යාපහු, යාපහුනුවර, සුභගිරිපුර, යාපාපුර

යාපහුව Read More »

වත්තල

කොළඹට උතුරින් ඇති කුඩා නැංගුරම් තොටුපළකි. දෙවන නාගරීකරණ යුගය අග හා යටත්විජිත සමයේ වඩාත් ප්‍රකට විය. Share with a student    

වත්තල Read More »