හේනේබැද්ද
ප්රාග් ඓතිහාසික සාධක ලැබෙන ස්ථානයකි. Share with a student
මධ්‍යම පළාතට අයත් ස්ථානයකි. බ්‍රිතාන්‍ය විරෝධී දෙවන නිදහස් අරගලයේ සිංහලයන්ගේ මර්මස්ථානය යි. Share with a student
බදුල්ල දිස්ත්‍රික්කයේ බිංතැන්න පත්තුවේ ස්ථානයකි. දිගු ඉතිහාසයකට උරුමය කියයි. බිම් යන පදය මිහි හෙවත මහි බවටත්, තැන්න යන පදය අංගණය බවටත් පත් වීමෙන් මේ නම සෑදී ඇත. බුදුරදුන්ගේ ලංකාගමනය පිළිබඳ මූලාශ්‍රයගත කතා සමග බැඳෙන මහියංගනය, දුටුගැමුණු රජුගේ පළමු සටන් බිම ද වේ. එළාරගේ හමුදා සමග පළමු සටන සිදු වූයේ මෙතැන දී ය. Share with
Share with a student
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික ස්ථාන Read More »
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. ස්ථූපයක් නිසා දැදිගම වඩාත් ප්‍රකට විය. මේ ස්ථූපය කොට වෙහෙර හෙවත් සූතිඝර චෛත්‍යය නම් වේ. එය මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය වශයෙන් පිළිගැනේ. මෙහි තිබී හමු වුණු අගනා ඇත් පහන් දෙක ලංකාවේ තාක්ෂණික ඉතිහාසය පිළිබඳ කදිම සාධකයක් වේ. පුංඛගාම හෙවත් ජාති ගාම නම ද මේ ස්ථානයට යෙදී තිබේ. Share with a
කැළණිය පිළිබඳ මතවාද රැසක් තිබේ. ඇතැමුන් කියන්නේ කැළණිය වශයෙන් අප අද හඳුන්වන්නේ ඓතිහාසික කැළණිය නොවන බව යි. කෙසේ නමුත් කැළණියට සැලකියයුතු ඉතිහාසයක් ඇති බව පිළිගන්නට සිදු වේ. විහාරමහා දේවියගේ පියා වූ කැළණිතිස්ස රජු මෙහි පාලකයා වශයෙන් සිටි බවට මතයක් ඇතත් එය දැන් දැන් බිඳ වැටෙන ලකුණු මතුව තිබේ. මණිඅක්ඛිත නමින් නාගගෝත්‍රික පාලකයෙකු මෙහි සිටි බවට
යාපන අර්ධද්වීපයේ පරිවාර දූපතකි. එය ඒ දූපත් සමූහයේ විශාල ම දූපත යි. සූකරතිත්ථ හෙවත් ඌරුතොට වරාය පිහිටියේ එහි ය. Share with a student
කච්චකතිත්ථයට ම නමකි. මහවැලි ගඟට අඹන් ගඟ එක්වන තැන පිහිටා ඇත. රුහුණට දොරටුවක් සේ සැලකේ. Share with a student