Eduhelp Admin1

කාවේරි නදිය

ඉන්දියාවේ වඩාත් දකුණට වන්නට පිහිටි වැදගත් ගංගාවක් වන මෙය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ කෘෂි කටයුතු සඳහා ජලය සැපයූ ප්‍රධාන ගංගාවයි. ලංකාවේ වංකනාසිකතිස්ස රජ දවස ලාංකිකයින් දොළොස්දහසක් පැහැරගෙන ගොස් මේ නදිය ආශ්‍රිතව ජල ව්‍යාපෘතියක් පිණිස යෙදවූයේ යැයි ලංකාවේ මූලාශ්‍රයවල කියැවේ. ඊට ආසන්න කාලයක මේ නදිය හා ක්‍රිෂ්ණ නදිය අතර භූමියේ නියඟයක් පැවති බවට ශ්‍රී ලංකාවේ වසභ රාජ්‍ය […]

කාවේරි නදිය Read More »

කෘෂ්ණ තුංග භද්‍රා නදී නිම්නය

‘ඩෙකෑනයේ පොර පිටිය‘ වශයෙන් හඳුන්වයි. ඊට හේතුව මේ සරුබිම අත්කර ගැනීමට විවිධ කාලවල යුද්ධ රැසක් ඇතිවීමයි. වාතාපි, ශ්‍රී ශෛලම් , ධාන්‍ය කටක ආදී ඓතිහාසික කිහිපයක්ම මේ ආශ්‍රිතව පිහිටා තිබේ. එපමණක් නොව මස්කි, කොස්බාල් ,යෙරගුඩ් වැනි අභිලේඛන පිහිටා ඇත්තේ ද මේ නදියට සමීපවය.

කෘෂ්ණ තුංග භද්‍රා නදී නිම්නය Read More »

තාම්‍රලිප්ත වරාය

ගංගා නම් නදියේ අග නිමවී ඇති ඩෙල්ටාවන් අතරින් බටහිරට වන්නට ඇති කොටසේ පිහිටි සුප්‍රසිද්ධ නෞකා තොටුපළකි. බුරුමය, චීනය, සියමය, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග අතීතයේ සිටම ඉන්දියානුවන් සබදතා පැවැත්වූයේ මේ තොටුපළ ඔස්සේය. විශේෂයෙන්ම උතුරු ඉන්දීය වෙළඳුන් ගිනිකොණ දිග ආසියාව හා සම්බන්ධ වූයේ මේ වරාය ඔස්සේය. මේ තොටුපළ අසලින් ඇරඹෙන ජල මාර්ගයක් ද ගොඩබිම් මාර්ගයක් ද

තාම්‍රලිප්ත වරාය Read More »

සුප්පාරක වරාය

සොපාරා නමින් වර්තමානයේ හැඳින්වේ. වත්මන් මුම්බායි නගරයට සැතපුම් 37ක් පමණ උතුරින් පිහිටියේ වෙයි. වාණිජ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන මධ්‍යස්ථානයක් වශයෙන් ද ප්‍රකට විය. හින්දු පුරාණය සඳහන් කරන්නේ පැරණි භාරතයේ කොටස් පහෙන් එකක් වූ අපරන්තක දේශයේ අගනුවර වූයේ සුප්පාරකය බවයි. ටොලමි මේ වරාය සවුප්පාර නමින් හඳුන්වා ඇත. මජ්ඣිම නිකායේ පුණ්ණෝවාද සූත්‍රයේ ද බ්‍රහ්ම පුරාණය නම් ග්‍රන්ථයේ ද

සුප්පාරක වරාය Read More »

භාරුකච්ච වරාය

ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටි වරායක් වන අතර ඉන්දියාව බටහිර ලෝකය හා සම්බන්ධ කළ වරායකි. බ්‍රෝච් ලෙස වර්තමානයේ හඳුන්වන මෙය අතීතයේදී භෘගුකච්ච නමින් ද හඳුන්වා ඇත. කාබුල් සිට උජ්ජේනි හරහා මධුරාව තෙක් විහිදුණු වෙළඳ මාර්ගයට භාරුකච්චය ද අයත් වූයේ එය ප්‍රධාන වරායක්ව පැවති නිසාවෙනි. වයඹ දිගින් එන්නන්ට පමණක් නොව පාඨලීපුත්‍ර, බරණැස් ආදී ප්‍රදේශවල සිට උජ්ජේනි හරහා

භාරුකච්ච වරාය Read More »

ඉන්දියාවේ පැරණි වරාය අතරින් කිහිපයක වැදගත්කම-තාම්‍රලිප්ති, සුප්පාරක, භාරුකච්ච, කැලිකට්, කොචින්, ගෝව

තාම්‍රලිප්ත වරාය ගංගා නම් නදියේ අග නිමවී ඇති ඩෙල්ටාවන් අතරින් බටහිරට වන්නට ඇති කොටසේ පිහිටි සුප්‍රසිද්ධ නෞකා තොටුපළකි. බුරුමය, චීනය, සියමය, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග අතීතයේ සිටම ඉන්දියානුවන් සබදතා පැවැත්වූයේ මේ තොටුපළ ඔස්සේය. විශේෂයෙන්ම උතුරු ඉන්දීය වෙළඳුන් ගිනිකොණ දිග ආසියාව හා සම්බන්ධ වූයේ මේ වරාය ඔස්සේය. මේ තොටුපළ අසලින් ඇරඹෙන ජල මාර්ගයක් ද ගොඩබිම්

ඉන්දියාවේ පැරණි වරාය අතරින් කිහිපයක වැදගත්කම-තාම්‍රලිප්ති, සුප්පාරක, භාරුකච්ච, කැලිකට්, කොචින්, ගෝව Read More »

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය හා බිඳ වැටීම පිළිබඳ ව ඇති විවිධ මත

ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් ලෙසින් හඳුන්වා දිය හැකි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වනාහි වර්ග සැතපුම් විසි ලකAෂයක පමණ භූමියක් පුරා විහි දී පැවතුණු එකක් යැයි දැනට සොයාගෙන තිබේ. නමුත් මූලික වශයෙන් ම මෙම ශිෂ්ටාචාරය පිළිබඳ ශිෂ්ටාචාරය පිළිබඳ ව අධ්‍යනයට සාහිත්‍ය මූලාශ්‍රයන් හමු නොවන නිසා ගවේෂණ සඳහා පාදක කරගතහැකි වනුයේ මෙතෙක් කල් කළ කැනීම තුළින් හමුවන නටබුන් ම

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආරම්භය හා බිඳ වැටීම පිළිබඳ ව ඇති විවිධ මත Read More »

ශ්‍රී ලංකාවේ ජනාධිපති හා විධායක ජනාධිපතිවරු

ජනාධිපති විලියම් ‌ගො‌පොල්ලව මහතා 1972 – 1978   විධායක ජනාධිපති ‌ජේ. ආර්. ජයවර්ධන මහතා -1978 පෙබරවාරි 04 – 1989 ජනවාරි 02 රණසිංහ ‌ප්‍රේමදාස මහතා -1989 ජනවාරි 02 – 1993 මැයි 01(ඝාතනය විය) ඩී. බී. වි‌ජේතුංග මහතා -1993 මැයි 07 – 1994 නොවැම්බර් 12 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය-1994 නොවැම්බර් 12 – 2005 නොවැම්බර් 19 මහින්ද රාජපක්ෂ මහතා

ශ්‍රී ලංකාවේ ජනාධිපති හා විධායක ජනාධිපතිවරු Read More »

ලංකාවේ අග්‍රාණ්ඩුකරුවෝ

VI වන ‌ජෝර්ජ් රජු යටතේ 1948 පෙබරවාරි 04 – 1952 පෙබරවාරි 06 දක්වා හෙන්රි ‌මොන්ක් ‌මේසන් මුවර් මහතා1944 – 1949 සෝල්බරි සාමිවරයා1949 – 1952 II වන එලිස‌බෙත් රැජින යටතේ 1952 – 1972 දක්වා සෝල්බරි සාමිවරයා 1952 – 1954 ඔලිවර් අර්නස්ට් ගුණතිලක මහතා 1954 – 1962 විලියම් ගොපොල්ලව මහතා 1962 – 1972

ලංකාවේ අග්‍රාණ්ඩුකරුවෝ Read More »

ලංකාවේ අග්‍රාමාත්‍යවරු

ප්‍රථම පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1947-1952 ඩී. එස්. ‌සේනානායක මහතා(මීරිගම ආසනය)1947 සැප්තැම්බර් 24 – 1952 මාර්තු 22 ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම ආසනය) 1952 මාර්තු 26 දෙවන පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1952 – 1956 ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම)1953 ඔක්‌තෝබර් 12 (1953 මහජන හර්තාල් ව්‍යාපාරයෙන් පසු ඉල්ලා අස්වීමට සිදුවිය) ජෝන් ‌කොතලාවල මහතා(දොඩම්ගස්ලන්ද)1953 ඔක්‌තෝබර් 12 – 1956 අ‌ප්‍රේල් 12 තෙවන පාර්ලි‌‌මේන්තුව

ලංකාවේ අග්‍රාමාත්‍යවරු Read More »