අග්‍රවාල්,ඩී. පී.
ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ ඉන්දීය පුරාවිද්‍යාඥයෙකි. ලද තොරතුරු පදනම් කර ගනිමින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 2300-1750ත් අතර පැවතිනැ’යි විශ්වාස කළේය.
ඉන්දුනිම්න ශිෂ්ටාචාරය පිළිබඳ පර්යේෂණ කළ ඉන්දීය පුරාවිද්‍යාඥයෙකි. ලද තොරතුරු පදනම් කර ගනිමින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ක්‍රි. පූ. 2300-1750ත් අතර පැවතිනැ’යි විශ්වාස කළේය.
සුංග රාජ වංසයේ ආරම්භක පාලකයා වූ පුෂ්‍යමිත්‍ර සුංගගේ පුත්‍රයා ය. වසුමිත්‍ර ගේ පියා ය. කාලිදාසයන් මාලවිකාග්නිමිත්‍ර කෘතිය කළේ මොහුගේ චරිතය සම්බන්ධ කරගනිමිනි. මෞර්ය පාලනය පැවති කාලයේ දී අග්නිමිත්‍ර විදිසාවේ පාලකයා ලෙස කටයුතු කර ඇත. අග්නිමිත්‍ර නමින් තවත් රජෙකු සිටිය ද (කුෂාණයන්ට පසු උතුරු ඉන්දියාවේ අභිච්ඡත්‍ර ප්‍රදේශය පාලනය කළ මිත්‍ර වංශයේ අග්නිමිත්‍ර) වඩාත් ප්‍රසිද්ධ වූයේ සුංග
ගිනිකොණදිග ආසියාවයි. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බෲනායි, පිලිපීනය යන රටවල් වලින් සැදුණු ප්‍රදේශය යි.
ඉන්දියාවේ රාජ්පුත්වරුන් බෙදී ගිය වර්ග(වරිග) හතරකි. ක්‍රි. ව. 9 වන සියවසේ දී පමණ මේ බෙදීම සිදු වී ඇතැ‘යි විශ්වාස කෙරේ. ප්‍රතිහාරයෝ හෙවත් පරිහාරයෝ, චෞහනයෝහෙවත් චහමානයෝ, සෝලන්කිහූ හා පරමාරයෝ හෙවත් පවර්හු මේ වර්ග හතරට අයත් වෙති. මොවුන් රාජස්ථානයේ අබු කන්ද අසල හෝමාග්නිය දැල්වූ විශාල ආවාටයකින් උපන් මිත්‍යා පුද්ගලයෙකුගෙන් පැවත එන්නේ යැයි ඔවුන් විසින් ම හඳුන්වා දුන්
විදුලිය හා වැසිවලාව යන අරුත දෙයි. විදුලියටත් වැස්සටත් අධිපති දෙවිවරු ද මෙම නම් වලින් ම හැඳින්වෙයි. මිනිසා වර්ෂාව අකුණු ලබාගනු පිණිස මෙම දේව රූප අභියස අයදිති. වර්ෂාව කෘෂිකටයුතු වලට ජලය සපයන අතර අකුණු පසට නයිට්‍රජන් එකතු කරයි. පරණවිතාන මහතාට අනුව ඉසුරුමුණි විහාරයේ ‘මිනිසා හා අශ්ව හිස’ කැටයමෙන් අග්නි හා පර්ජන්‍ය නිරූපණය වෙයි. අග්නි යනු යනු
භාරතිය ඉතිහාසය සංස්කෘතිය ආදිය හැදෑරීමේදී වැදගත්වන ග්‍රන්ථයකි. පුරාණ ග්‍රන්ථ 18 න් එකකි. (බ‍්‍රහ්ම පුරාණය, පද්ම පුරාණය , විෂ්ණු පුරාණය, ශිව පුරාණාය, භගවත් පුරාණය, නාරද පුරාණය, මාර්කණ්ඩය පුරාණය, අග්නි පුරාණය, භවිෂ්‍යත් පුරාතණය, බ‍්‍රහ්ම වෛවතී පුරාණය, ලංග පුරාණය, වරපන පුරාණය ස්කන්ධ පුරාණය, විමන පුරාණය, කර්ම පුරාණය, මුත්ස්‍ය පුරාණය, ගරුඩ පුරාණය, බ්‍රාහ්මණඩ පුරාණය) එහෙත්, මහාචාර්ය මංගල ඉලගෙසිංහ මහතා
හියුංසියෑං සිය භ‍්‍රමණ වෘත්තාන්තයේ මේ නම දක්වා ඇත. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය දක්වමින් කුසිනාරාවේ ඉදිකොට තිබූ චෛත්‍යයකි.
අග්නි පරිනිර්වාණ චෛත්‍යය Read More »