අනන්තගුම්ඵ
ඉන්දියාවේ ඔරිස්සාවේ ඛණ්ඩගිරි කඳුවැටියේ පිහිටි ලෙන් විහාරයකි. ක්‍රි.පූ. පළමුවැනි සියවසට පෙර කරවන ලද්දකැයි පිළිගැනේ.
ඉන්දියාවේ ඔරිස්සාවේ ඛණ්ඩගිරි කඳුවැටියේ පිහිටි ලෙන් විහාරයකි. ක්‍රි.පූ. පළමුවැනි සියවසට පෙර කරවන ලද්දකැයි පිළිගැනේ.
භාරතීය කාමදේවයාය. කිසිඳු ශරීරාංගයක් නැති නිසා අනංග නම් විය. හරිවංශයට අනුව අනංගයා විෂ්ණුගේ හා ලක්‍ෂ්මියගේ පුත්‍රයාය. එහෙත් ඇතැම් තැනෙක ‘අනංගයා’ යනු බ‍්‍රහ්මයාගේ පුත්‍රයෙකැ’යි ද සඳහන් වේ. ජලයෙන් උපන් ‘ඉරාජ’ නම් මොහු යැයි ද කියැවේ. කාමය දෙවියෙකු ලෙස සැලකීමට මුල් පියවර තැබුයේ අථර්වන් වේදයයි. සෘග් වේදයේ ද කාමය පිළිබඳ සඳහන් වෙතත් කාම දෙවියෙකු ගැන නොකියයි. කාමසේත
අධීක්ෂණ මට්ටමේ නිළධාරියා. මේ වදනට දීර්ඝ අතීතයක් තිබේ. මිගැස්තිනීස් සඳහන් කරන පරිදි මේ පිරිස පහළ ම නිළධාරී පන්තියේ කටයුතු අධීක්ෂණය කරන පිරිසකි.(අසිරිමත් ඉන්දියාව130 පිට. 2000 මුද්‍රණය) ලංකාවේ ශිලාලේඛන වල අදෙක නමින් මෙය හමු වේ. අදෙක යන්නට පෙර ඇති වදනින් ඔහුගේ විෂයපථය දැක්වේ. උදාහරණයක් ලෙස අස් අදෙක යනු අශ්වයින් පිළිබඳ අධ්‍යක්ෂවරයා ය. හති අදෙක යනු හස්තීන්
උතුරු සළුව. පුද්ගලයෙකුගේ උරහිස මතින් පළඳින සලුවකි. බෞද්ධ සම්ප්‍රදායක් වන සීල සමාදානයේ දී පළඳින සලුව ආකාරයට ය. භාරතීය වේද ග්‍රන්ථ අතරින් ඍග් වේදයේ මේ නම හමු වේ.
ඉන්දීය උප මහද්වීපයේ ප්‍රධාන භූගෝලීය සාධක විමසීමේ දී ඉගෙනීමේ පහසුව පිණිස සිදු කරන ඛෙදීමකි. සින්ධු නදිය, ගංගා නම් ගංගාව, බ්‍රහ්මපුත්‍ර නදිය යන ප්‍රධාන නදීන්ගෙන් පෝෂණය වන ප්‍රදේශය යි. බටහිර සිට නැගෙනහිරට කිලෝමීටර 3200ක් පමණ වෙයි. මේ ප්‍රදේශයේ විශේෂත්වය නම් කිසිදු තැනෙක කඳු බාධක හමු නොවීමයි. ගංගා පිටාර ගැලීම නිසා විශාල ප්‍රදේශයක පස රොන් මඩින් පෝෂණය
හින්දුස්ථානි තැනිතලාව Read More »
හින්දුස්ථානි තැනිතලාව හැඳින්වීමට යෙදූ අන්වර්ථ නාමයකි.
අධිරාජ්‍යවාදයේ තොරණ Read More »
දකුණු ඉන්දියාවේ උදියන් ජේලර් නම් චේර රජුගේ පුත්‍රයා ය. ඔහු යුද්ධයෙහි දක්ෂයෙකු විය. යවනයින් හා මුහුදු සටනකින් ද ජයගත්තේ ය. තවත් රජවරුන් 7දෙනෙකු පරදා ‘අධිරාජ’ විරුදය ද භාවිත කළේ ය. හිමාලය දේශසීමාව කරගත් රජු යන අරුත දෙන ‘ඉමයවරම්බන්’ නාමය ද භාවිත කළේය.
භාරතීය රජවරුන් භාවිත කළ විරුධ නාමයකි. නමුත් වඩාත් ප්‍රකට රජවරුන්ට වඩා සාමාන්‍ය බලයක් සහිත පාලකයන් මෙය භාවිත කර ඇති බව පෙනෙයි. චේර පාලක නෙඩුන්ජේරල් මේ විරුදය භාවිත කළ අයෙකි.