අන්දමන් දූපත්
ඉන්දියාවට අයත් නමුත් බුරුමට ඉතා ආසන්නයේ පිහිටි ප්‍රධාන දූපතක් හා කුඩා දූපත් කිහිපයකි.
භාරතය සමග සබඳතා පැවත්වූ ග්‍රීක රජෙකි. පස්වන ශුංග රජු යැයි අනුමාන කරන බෘගභද්‍රකාසිපුත්‍ර රජුගේ රාජසභාවේ මේ රජුගේ තානාපතිවරයෙකු වශයෙන් හෙලියොඩෝරස් නමැත්තා සිටිබව සඳහන් වේ.
අන්තියල්සිඩාස් නමින් ද හැඳින්වෙන මොහු ඉන්දියාව සමග සබඳතා පැවැත්වූ ග්‍රීක රජෙකි. අන්තියල්සිඩාස් යනු ද ඔහු ය.
මහා ඇලෙක්සැන්දර් රජු ක්‍රි.පූ.4 වන සියවසේ දී පමණ වයඹදිග ඉන්දියාවට එල්ල කළ ආක්‍රමණයෙන් පසු එහි ස්ථාපනය කළ ග්‍රීක පාලන ඒකකයේ පසුකාලීන පාලකයෙකු වූයේ සෙලියුකස් නිකේටාර් ය. සෙලියුකස්ට පසු ගේ අනුප්‍රාප්තිකයා වූයේ අන්ති ඕකස් ය.
අන්ති ඕකස්/ඇන්ටියෝකස්/ඇන්ටි ඕකස් Read More »
ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. අන්තියල්සිඩාස් නම් ඉන්දු ග්‍රීක රජු ය. ඔහුගේ මධ්‍යස්ථානය වූයේ වයඹදිග ඉන්දියාවේ තක්ෂිලාවයි.
පැරණි ඉන්දියාවේ ගුප්ත යුගයේ ඔවුන්ගේ රාජධානිය බෙදා තිබූ දේශ නම් පරිපාලන ඒකක වලින් එකකි. (අන්තර්වේදී දේශ)
භාරතීය දේශපාලන තන්ත්රය අනුව මේ නමින් හඳුන්වා ඇත්තේ අන්තඃපුර පාලක හෙවත් අන්තඃපුර කටයුත් සොයා බලන්නා ය.
අන්තර්වංශික/අන්තර්වසික Read More »
වෛදික ඉන්දියාවේ ක්‍රියාත්මක වූ එක් විවාහ ක්‍රමයකි. සමාජ කණ්ඩායම් අතර විවාහ සබඳතා ය. (උදා-ගොවි කුලිකයෙක් හා ගොපලු කුලිකයෙක් අතර විවාහයක්.) නමුත් මෙහි දී අනුලෝම විවාහය පමණක් අනුමත වූ බව පෙනී යයි. එනම් පුරුෂයා මින් ඉහළ කුලයට අයත් විය යුතුවිය.