Eduhelp Admin1

අපභ‍්‍රංස

පුරාණ භාරතීය භාෂාවක නමකි. සම්මත වියරණ ක්‍රම වලට පරිබාහිරව අසම්මත වියරණ අනුව සකස් වුණු සංස්කෘත භාෂා විශේෂයකි. පතංජලී ගේ මහාභාෂ්‍යයේ මේ පිළිබඳව පළමුකොට ම සඳහන් වේ.  

අපභ‍්‍රංස Read More »

අන්ධපුරය

මේ නම සඳහන් වන්නේ සේරිවාණිජ ජාතකයේ ය. තෙලෙවාහ නම් නදියක් අසබඩ මේ නගරය පිහිටියේ යැයි ඒ ජාතක කතාව අනුව පෙනී යයි. මෙය පැරණි ඉන්දියාවේ පාලක රාජවංශයක් වූ ආන්ද්‍රවරු හෙවත් සාතවාහනයින්ට අයත් නගරයක් යැයි විශ්වාසයක් පවතී.

අන්ධපුරය Read More »