අභයරාජ කුමාර
ඉන්දියාවේ මගධ අධිරාජ්‍යය පාලනය කළ හර්යංක වංශයේ බිම්බිසාර රජුගේ පුත්‍රයෙකි. ඔහුගේ මව උජ්ජයිනියේ නගරශෝභිනියක වූ පදුමවතී නම් කාන්තාව යි. අජාසත් කුමරු ද රජුගේ පුත්‍රයෙක් වූ අතර ඔහු කෝසල මල්ලිකාවගේ පුත්‍රයක් විය.

බුද්ධාදී ප්රතිමාවල දක්නට ලැබෙන මුද්‍රාවකි. අභය දීම හෙවත් ජීවිත දානය දීම මෙයින් සංකේතවත් කෙරෙයි.
ලංකාව ඇතුළු රටවල් ගණනක සංචාරය කළ දේශාටකයෙකි. ලංකාව විශාල දිවයිනක් වූ බවත්, එහි රජවරුන් දෙදෙනෙකු සිටි බවත් ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ ක්‍රීඩා ගැන, ජන සිරිත් ගැන, භූගෝලය හා දේශගුණය මෙන්ම රත්න ආදී වස්තූන් ගැන ද, අගමික මධ්‍යස්ථාන හා ආගමික ප්‍රතිමා ගැන ද ඔහු ලියා තිබේ.
අබුසයිද්/ අබුසයිද් අල් හසන් Read More »
ලංකාව ඇතුළු රටවල් ගණනක සංචාරය කළ දේශාටකයෙකි. ලංකාව විශාල දිවයිනක් වූ බවත්, එහි රජවරුන් දෙදෙනෙකු සිටි බවත් ඔහු සඳහන් කර තිබේ. ලංකාවේ ක්‍රීඩා ගැන, ජන සිරිත් ගැන, භූගෝලය හා දේශගුණය මෙන්ම රත්න ආදී වස්තූන් ගැන ද, අගමික මධ්‍යස්ථාන හා ආගමික ප්‍රතිමා ගැන ද ඔහු ලියා තිබේ.
අබු සෙයිද්/ අබුසයිද් අල් හසන් Read More »
ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්‍රලෝකවාසී දිව්‍යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අන්තරීක්ෂයේ වසත්. ඍග්වේදයේ මොවුන් ගැන සඳහන් වෙතත් වැඩි තොරතුරක් නැත. දිවසර හා අසර ආදී නම් වලින් සිංහල සාහිත්‍යයේ ද මොවුන් හඳුන්වා තිබේ. අප්සරාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහා අපගේ පුස්තකාල ලිපිය කියවන්න.
ඉන්දියාවේ පශ්චාත් ගුප්ත වංශයට අයත් ලිපි අතරින් දැනට සොයාගෙන ඇති පැරණිම ලිපියයි. මෙය ආධිත්‍යසේන රජ දවසට අයත් වේ. ඔවුන්ගේ වංශයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු මේ ලිපියේ සඳහන් වේ.
අප්ෂාද් ටැම් ලිපිය Read More »