අං ආභරණ
අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ තැන්පත් කෙරේ.
අං කෙළිය නම් ජන ක්‍රීඩාවේ දී ජයග්‍රහණය කළ අඟ මේ නමින් හැඳින්වේ. එය උඩු වියන් යටින්, පංචතූර්ය නාද මධ්‍යයේ ගම වටා ගෙන ගොස් පත්තිනි දේවාලයේ තැන්පත් කෙරේ.
01.ගව ආදී සතුන්ගේ හිසෙහි වැඩනා අස්ථි ආකාර අංගය. 02.නරක් වූ ලේ ආදිය ඉවත් කිරීමට අං වලින් කළ උපකරණය
බෞද්ධ සූත්‍රයක නමකි. 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇවැත් ආනන්ද ස්ථවිරයන් වහන්ස,
හින්දු දේව සංකල්ප අනුව නම් අරිට්ට යනු කුවේරගේ යක්‍ෂ සේනාව මෙහෙයවන යක්‍ෂ සෙන්පතියෙකි. /යක්‍ෂරාෂ්ටිකයෙකි./ යක්රැටියෙකි.
අග්නිදිග ඉන්දියාවේ පොන්ඩිචෙරි නගරයට සැතපුම් දෙකක් පමණ දකුණෙන් කොරමැණ්ඩල් වෙරළාශ්‍රිතව ඇති ඓතිහාසික නගරයකි.
ඉන්දියාවේ සබර්මතී නදියට ආසන්නව රාජස්ථානයේ පිහිටා ඇති කඳුවැටියකි. ශේෂ කඳුපන්තියකි. තිරුවානා හා පතුරු පාෂාණ වලින් යුතු බහිශ් පාෂාණ මෙහි පාෂාණ සංයුතියේ ප්‍රධාන කොටසයි. ගෞතමීපුත්‍ර රජු මේ ප්‍රදේශය ද සිය රාජධානියට ඈඳා ගත්තේය. මෙය ආරක්ෂක මධ්‍යස්ථානයක් සේ විවිධ අවස්ථා වල දී භාවිත වී ඇත. මූගල් සමයේ ඉන්දියාවේ දිල්ලි සුල්තාන්වැරයා වූ අලා-උද්-දීන් චිතෝර් බලකොටුව වටලා සිටි අවස්ථාවේ