අංග ලකුණු
ශරීර ලක්ෂණ. සිරුරෙහි ඇති ලකුණු. මේවා අනුව පුද්ගලයකුගේ චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය.එසේ ප්‍රකාශ කළ හැකි ශිල්පයක් තිබේ.
ශරීර ලක්ෂණ. සිරුරෙහි ඇති ලකුණු. මේවා අනුව පුද්ගලයකුගේ චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය.එසේ ප්‍රකාශ කළ හැකි ශිල්පයක් තිබේ.
01.කොටස්, ලක්ෂණ, සාධක 02. සිත, අදහස, ඉඟිය 03. වත්මන් ඉන්දියාවේ නැගෙනහිර බිහාරය, එනම් චම්පාව අගනුවර කර ගත් පුරාණ රාජධානිය. (අඟු රට) 04. කුඹුරු යායකින් ගොඩ බිම දෙසට නෙරා ගිය කොටස
ශාකයක නව අත්තක් ඇතිවීමේ දී එහි මුල් අවස්ථාවේ මෙසේ හැඳින්වේ. එහෙත් නැවුම්, නැගී එන, පිබිදෙන වැනි අදහස් ඇතිව වෙනත් අවස්ථාවල දී ද භාවිත වේ.උදාහරණ බල්න්න.