අරියපරියේසණ
බෞද්ධ සූත්‍රයක නමකි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.
බුද්ධාදී ප්‍රතිමාවල දක්නට ලැබෙන මුද්‍රාවකි. අභය දීම හෙවත් ජීවිත දානය දීම මෙයින් සංකේතවත් කෙරෙයි.(අභය මුද්‍රාව ගැන වැඩි විස්තර අපගේ විශ්වකෝෂයෙන් කියවන්න)
බුද්ධාදී ප්‍රතිමාවල දක්නට ලැබෙන මුද්‍රාවකි. අභය දීම හෙවත් ජීවිත දානය දීම මෙයින් සංකේතවත් කෙරෙයි. මෙය සප්තමුද්‍රා අතරින් ද එකකි.(අභය, අසිත, වරද, විතර්ක, බ්‍රහ්මණ, නයන, නිම්ලිත) නැටුම් කලාවෙහි ද හමුවෙයි. බුද්ධ හා දේව ප්‍රතිමා නිර්මාණයේ දී යොදාගැනේ. ‘අප කෙරෙන් බියක් නැත’ යන අරුත ගම්‍ය වෙයි. නොබියව අප වෙත එන්න..බිය නොවන්න. ජාති ජරා ව්‍යාධි මරණාදී දුකින් මිදීමේ
උරහිසට සම්බන්ධ මර්මස්ථානයකි. නිලයකි. එම නිලයට හෙවත් මර්මස්ථානයට පහර දුන් විට පහර කෑ පුද්ගලයා මිය යා හැක.
පැරණි ලාංකිකයන් හේන් ගොවිතැනේ දි අංගම් මැස්සක් ද භාවිත කළහ. එය හේනට එන සතුන් එළවීම පිණිස යන්ත්‍ර මන්ත්‍ර ජප කරන ස්ථානයකි.