Eduhelp Admin1

අප්පටිම

ප්‍රතිමාවක් වශයෙන් පෙන්විය නොහැකි, මූර්තිමත් කළ නොහැකි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අප්පටිම Read More »

අභිෂේකය

රාජ්‍යත්වයට පත්කිරීමේ නිල චාරිත්‍රය යි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අභිෂේකය Read More »

අමෘතය

දෙවියන්ගේ පානය යැයි සාහිත්‍ය කෘතිවල සඳහන් වන සංකල්පීය ද්‍රවයකි. එය පානය කිරීමෙන් මළවුන්ට පවා පන ලැබෙතැ’යි සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වේ. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අමෘතය Read More »

අප්සරා

ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්‍රලෝකවාසී දිව්‍යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අතිරේක විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න. අප්සරාවන් ගැන දීර්ඝ විස්තරයක් සඳහා අපගේ පුස්තකාල ලිපිය ද කියවන්න.

අප්සරා Read More »

අමාත්‍ය

පරිපාලනයේ දී රජුට සහය වන්නා. රජුගේ සමීපයෙහි සිටින්නා වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.

අමාත්‍ය Read More »