Eduhelp Admin1

අද්වෛතවාදය

භාරතයේ ක්‍රියාත්මක වූ දාර්ශනික නිකායක දාර්ශනික සංල්පය මේ නමින් හඳුන්වා ඇත. මෙය හඳුන්වා දුන්නේ ගෞඩපාද හා ශංකර යන ආචාර්යවරුන් දෙදෙනා විසිනි.

අද්වෛතවාදය Read More »

අධිරාජ

රාජ්‍ය ගණනක ප්‍රධාන රජු හෝ බලවත් රාජ්‍යයක පාලකයා යන අර්ථය ඇතිව පුරාණ භාරතයේ භාවිත වූ නාමයකි.

අධිරාජ Read More »

අනංග

භාරතීය කාමදේවයාය. කිසිඳු ශරීරාංගයක් නැති නිසා අනංග නම් විය. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අනංග Read More »

අනුලෝම විවාහය

භාරතීය වෛදික යුගයේ විවාහ ක්‍රමයකි. උසස් කුලයක පුරුෂයෙකු පහත් කුලයක ස්ත්‍රියක විවාහ කරගැනීම යි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අනුලෝම විවාහය Read More »

අන්තඃපුරය

ඇතුළුපුරය හා එහි රජුගේ අප්‍රධාන බිසෝවරුන් වාසය කරන කොටස. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අන්තඃපුරය Read More »