Eduhelp Admin1

ඉන්දියාවට සමීපව පිහිටීම ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙරේ බලපෑ අයුරු

ඉන්දීය උපමහද්වීපයට සමීපව පිහිටීම ලංකාවේ ඉතිහාසය කෙරේ නොයෙක් ආකාරයෙන් බලපා තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ කිලෝමීටර 32ක පටු මුහුදු තීරයකි. මෙය පෝක් සමුද්‍රසන්ධිය නමින් හැඳින්වේ. මේ නිසා දෙරටේ පස, දේශගුණය, සත්ත්ව සංතතිය ආදිය බොහෝ දුරට සමාන වේ. ඊට අමතරව ලංකාවේ දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික හා සාමාජික තත්ත්වයන් කෙරේ ද මෙකී සමිපස්ථ බවේ බලපෑම් […]

ඉන්දියාවට සමීපව පිහිටීම ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙරේ බලපෑ අයුරු Read More »

අනුරාධපුර යුගයේ පරිහානියට හේතු

ලෝකයේ බොහෝ කලක් පැවති ශිෂ්ටාචාර පැවතිය ද සදාකාලිකව පැවති ශිෂ්ටාචාර හමු නොවේ. යම් කළෙක දී සියල්ල අවනතියට ද, විනාශ භාවයට ද පත් වේ. මෙසපොතේමියාව පැවතියේ වර්ෂ 2900කි. හොවැංහෝ සහ නයිල් නිම්න ශිෂ්ටාචාර පැවතියේ වර්ෂ 2400 බැගිනි. ඉන්දු නිමින ශිෂ්ටාචාරය වර්ෂ 1000ක් පමණ පැවතුණි. ලංකාවේ රජරට ශිෂ්ටාචාරය පැවති කාලය වර්ෂ 1750ක් පමණ වේ. රජරට ශිෂ්ටාචාරයේ ප්‍රධාන

අනුරාධපුර යුගයේ පරිහානියට හේතු Read More »

1817-1818  විමුක්ති අරගලය.

මෙම අරගලය සඳහා පාදක වූ ප්‍රදේශය වන්නේ ඌව වෙල්ලස්ස ප්‍රදේශය යි. 1796 සිට ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඉංග්‍රීසීහූ එම ප්‍රදේශවල ගෙනගියේ බ්‍රිතාන්‍යයේ ආර්ථික ප්‍රතිපත්ති හා ඉලක්ක වලට අනුකූල පාලනයකි. ලාංකික අවශ්‍යතා පිළිබඳ ඔවුන් විශාල අවධානයක් යොමු කළ වගක් පෙනෙන්නට නැත. 1796-98 කාලයේ ක්‍රියාත්මක වූ මුහුදුබඩ වෙළඳ සමාගමේ පාලන සමය හෙවත් මදුරාසි පාලන සමය

1817-1818  විමුක්ති අරගලය. Read More »

ඉන්දියාවේ උතුරුදිග කඳු පන්තියේ වැදගත්කම

ආසියා මහද්වීපයට අයත් සුවිශාලම අර්ධද්වීපික කොටසක් වන ඉන්දියාව අපූර්ව හා අද්විතීය භූ ලක්ෂණවලින් යුක්ත රටකි. ලොව උසස්ම කඳු ශිඛරය හිම පතනය වන ප්‍රදේශ මෙන්ම කාන්තාර ද එහි ඇත්තේය. උතුරු දිගින් ඇති කඳුවැටි පන්තිය ඒ අතරින් විශේෂ වන්නේ වර්ෂ ලක්ෂ ගණනක් තිස්සේ ඉන්දීය උපමහද්වීපය ආරක්ෂා කිරීමේ ලා ලබා දී ඇති අනභිභවනීය දායකත්වය නිසාවෙනි. ඉන්දීය උපමහද්වීපයට අයත්

ඉන්දියාවේ උතුරුදිග කඳු පන්තියේ වැදගත්කම Read More »

වයඹදිග දුර්ග මාර්ග ඉන්දීය ඉතිහාසයට ඇතිකළ බලපෑම

ආසියා මහද්වීපයට අයත් විශාල උපමහද්වීපයක් වන ඉන්දීය භූමිය කඳුවැටි, ගංගා, දුර්ග ආදියෙන් බහුල භූමියකි. මෙම දුර්ග මාර්ග විවිධ කාලවල විවිධ ආකාරයෙන් ඉන්දීය ඉතිහාසය කෙරෙහි බලපෑම් ඇතිකර තිබේ. නමුත් ඉන්දීය ඉතිහාසය කෙරේ වැඩිම බලපෑම් ඇති කළේ වයඹදිග දුර්ග මාර්ගයන් වේ. එබඳු දුර්ග මාර්ග කිහිපයක් වයඹදිග ඉන්දියාවේ පිහිටා තිබේ. කාබුල් නදී නිම්නයේ සිට පෙෂවෝරය දක්වා වැටී ඇති

වයඹදිග දුර්ග මාර්ග ඉන්දීය ඉතිහාසයට ඇතිකළ බලපෑම Read More »

ඉන්දු ගංගා මිටියාවතේ ඓතිහාසික වැදගත්කම

ඉන්දු ගංගා මිටියාවත වනාහී ගංගා – අතුගංගා රැසකින් පෝෂණය වූ භූමි ස්කන්ධයකි. ඉහළ කඳුකර ප්‍රදේශවලට වර්ෂාව පතිත වනවිට මේ ගංගාවල ජල මට්ටටම ඉහළ යයි. ඇතැම් විට පිටාර ගලයි. මේ නිසා ගංගාව ආශ්‍රිත භූමිය ඉතා සශ්‍රීකත්වයට පත්විය. මේ සශ්‍රීක භූමිය තුළ ඉන්දීය සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය, සමාජය ආදී බො‍හෝ අංශවල නොයෙකුත් බලවේග ක්‍රියාත්මක විය. ඉන්දු නදී මිටියාවත

ඉන්දු ගංගා මිටියාවතේ ඓතිහාසික වැදගත්කම Read More »

ගෝදාවරි

දකුණු ඉන්දියාවට අයත් ප්‍රධාන ගංගාවකි. අස්මක රාජ්‍ය මේ නදී ආශ්‍රිතව ස්ථාපනය වී තිබුණි. ගංගාව ඇරඹෙන්නේ දකුණු ඉන්දියාවේ බටහිර දිග උස්බිම්වලිනි. පසුව එන තැනිතලා බිමක් ඔස්සේ ගලාගොස් නැගෙනහිර ඝාට්ස් කඳු අතරින් මුහුදට එක්වේ. ගෝදාවරී නදියෙන් පහළ ක්‍රිෂ්ණ නදිය දක්වා භූමිය ඉතා සරුසාර භූමියකි.නැගෙනහිර චාලුක්‍යයන් සිය බලය පතුරුවාගන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතවය.  පිෂ්ටපුරය, පෝතාලි ආදී නගර මේ ගංගාව

ගෝදාවරි Read More »

වින්ධ්‍යා කඳු පන්තිය

මෙය ඇරඹෙන්නේ කතියවාර් අර්ධද්වීපයට සමීපව නර්මදා මුවදොර ආසන්නයෙනි. එය එතැන්සිට ඊසාන දෙසටත් නැගෙනහිරටත් සැතපුම් දහසක් පමණ විහිදෙයි. හින්දුස්තානි තැනිතලාව ඩෙකෑනයෙන් වෙන් කරන ප්‍රධාන භූ පිහිටීම මෙයයි. මාල්වා උස්බිම්, රාජ්පුතානා නිම්නය, බුන්දෙල් චාන්ද්, බාසෙල් චාන්ද් වැනි උස්බිම් නිර්මාණය වන්නේ මේ කඳුවැටිය නිසාවෙනි. ඉන්දීය ඉතිහාසයේ ඉතා ඈත යුගයක පටන් මේ කඳු පන්තිය වැදගත් වී ඇත. මේ කඳුවැටිය

වින්ධ්‍යා කඳු පන්තිය Read More »

කෘෂ්ණ නදිය

කෘෂ්ණ යන්නෙහි අරුත කාල වර්ණය යන්නයි. ඊට අනුව මෙය භාරතයේ කළු ගඟයි. නමුත් ඊට මේ නම යොදා ඇත්තේ දේව විශ්වාසයක් මත පදනම්ව විය යුතුය. කෘෂ්ණ නදියේ ප්‍රධාන අතුගංගාව වන්නේ තුංගභද්‍රා නදියයි. මේ ගංගා අතර භූමිය රායිචූර් දෙගම්මැදිය නමින් හැඳින්වෙන සරුසාර භූමියකි. මේ නදියෙන් පහළ ප්‍රදේශය ද්‍රවිඩ ශිෂ්ටාචාරයේ තොටිල්ල වශයෙන් හැඳින්වෙන ඈත දක්ෂිණයයි. ඊට අනුව දක්ෂිණ

කෘෂ්ණ නදිය Read More »

යමුනා නදිය

හිමාල කඳු පන්තියෙන් ඇරඹෙන ශාඛා උපශාඛාවන්ගෙන් පෝෂණය වී ගලා යන යමුනා නදිය අලහබාද්හි දී ගංගා නදියටම එක් වී එකට මුහුද කරා ගලා යයි. ඉතා සරුසාර නිම්නයක් සහිත මේ නදිය ඉන්දීය ඉතිහාසයේ අතිශය වැදගත් ඓතිහාසික සිදුවීම් රැසකට පාදක වී ඇත. යමුනා නදියත් ගංගා නදියත් අතර භූමිය ගංගා යමුනා දො ආබ් හෙවත් ගංගා යමුනා දෙගංමැදිය නමින් හැඳින්වේ.

යමුනා නදිය Read More »