Eduhelp Admin1

අග්නි

වෛදික යුගයේ ගින්න දේවත්වයට පත්වූයේ මේ නමිනි. ඍග් වෛදික යුගයේ දී ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ දෙවියා. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අග්නි Read More »

අග්‍රහාර

දීමනාවකි. බ්‍රාහ්මණයින් සඳහා පැරණි ඉන්දීය පාලකයන් විසින් (විශේෂයෙන් ම ක්‍රි.ව. 300-700 අතර කාලයේ) සිදුකළ ඉඩම් දීමනාවන් මේ නමින් හඳුන්වන ලදී.

අග්‍රහාර Read More »

අචේලක

භාරතීය අගමක අනුගාමික පිරිසකි. නග්නව හැසිරෙන පරිබ්‍රාජක විශේෂයකි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අචේලක Read More »

අටුවාව

ත්‍රිපිටකාදී ග්‍රන්ථයන්ගේ ඇතුළත් අරුත් අපැහැදිලි වදන් පැහැදිලි කිරීම පිණිස ලියූ අර්ථ විවරණ ග්‍රන්ථ විශේෂය.

අටුවාව Read More »

අට්ටාල

නගර, රාජධානි, මාළිගා හා බලකොටු ආදියේ ආරක්ෂාව පිණිස ප්‍රාකාර මත ආදී උස් ස්ථානවල ඉදිකරන චතුරස්‍රාකාර මුරකොටු විශේෂයකි. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න.  

අට්ටාල Read More »