අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි. අංගීරස Read More »
අකර්මන් වෛදික ආර්යයෝ ඉන්දියාවට පැමිණෙන විට සිටි ස්වදේශිකයන්ව හැඳින්වීමට යෙදූ එක් නමකි. අකර්මන් Read More »
අකිරිය වාදය කර්මයක් නැතැයි පවසන භාරතීය දර්ශනවාදය. වැඩි විස්තර සඳහා අපගේ විශ්වකෝෂයට පිවිසෙන්න. අකිරිය වාදය Read More »
අක්ෂ ක්රීඩා දාදු ක්රීඩා. ඉන්දීය ඉතිහාසයයට සබැඳි වචනයකි. වේදයේ ද මේ ක්රිඩා පිළිබඳ සඳහන් වේ. අක්ෂ ක්රීඩා Read More »