අංජනම් දේවී
භාරතීය වීර කාව්‍යයක් වන රාමායනයේ ප්‍රධාන චරිතයක් සේ සැලකිය හැකි වානර නායක හනුමන්තාගේ මවයි. වැඩි විස්තර සඳහා විශ්වකෝෂයට පිවිසෙන්න.
භාරතීය වීර කාව්‍යයක් වන රාමායනයේ ප්‍රධාන චරිතයක් සේ සැලකිය හැකි වානර නායක හනුමන්තාගේ මවයි. වැඩි විස්තර සඳහා විශ්වකෝෂයට පිවිසෙන්න.
අංජනම් නම් වන කළු පැහැ කල්කය බුලත් කොළයක හෝ පීරිසියක් වැනි තැටියක තවරා පහනක් දෙසට හැර වූ විට ඉන් විහි දි යන ආලෝකයයි.
කළු පැහැති කල්ක වර්ගයකි. ක්‍රීම් වර්ගයකට සමාන ඖෂද වර්ගයකි. එය මතුරා සකස් කර සුදු පැහැති තැටියක තවරා ශාස්ත්‍ර කීම උදෙසා යොදා ගැනේ. ඒ ශාස්ත්‍ර කිම අංජනම් බැලිම නම් වේ.
01. සිසිලස හා නිරෝගී බව ඇති වීම සඳහා ඇස්වටා තවරන කළු පැහැ දැලි විශේෂය (අඳුන්) 02. පැරණි භාරතයේ සිටි ශාක්‍ය වංශික රජෙකි