අංශකා
හිසෙහි ඇති මර්මස්ථානයකි. ප්‍රබල නිලස්ථානයකි. පුද්ගලයකුට ජීවිත හානි හෝ රෝග සුවපත් කිරීමට හෝ තෙරපිය යුතු ස්ථානයකි
හිසෙහි ඇති මර්මස්ථානයකි. ප්‍රබල නිලස්ථානයකි. පුද්ගලයකුට ජීවිත හානි හෝ රෝග සුවපත් කිරීමට හෝ තෙරපිය යුතු ස්ථානයකි
01.ගෝලයක 360 න් කොටසකි. 02. රාශි චක්‍රයේ කොටස් 360 න් එක් කොටසකි. 03. ජ්‍යොතිශයට සම්බන්ධ වදනකි. 04. ජ්‍යොතිෂයේ ඉගැන්වෙන මේෂ ,වෘෂභ ආදි රාශියකින් 30 න් කොටසකි.
අංශ මනින යන්ත්‍රය. අංශය යනු ගෝලයක 360 න් එකකි. එය නිවැරදිව මැනිමට උපකාරී වන යන්ත්‍රය අංශ මානක යන්ත්‍රය යි.
ගෙල හා උරහිස අතර පිහිටි මර්මස්ථානයකි . මෙය ඉතා ප්‍රබල නිලස්ථානයකි. පුද්ගලකුට ජීවිත හානි හෝ රෝග සුවපත් කිරිම පිණිස හෝ තෙරපිය යුතු ස්ථානයකි.
01. අර්ධයක් හෝ කොටසක් භාගයක්. 02. ගණිතයේ දී භාග සංඛ්‍යාවක ලවය හෙවත් ඉහළින් ඇති සංඛ්‍යාව. 03. පෘථිවි ගෝලයේ කොටසක් 360 කින් එකක්. 04. උරහිස.
ඖෂධ කාණ්ඩයකි. ඖෂධ ගොන්නකි. එක්ව භාවිත කරන ඖෂධ වර්ග කිහිපයකි. රසඳුන්, හොයඳුන්, පුවඟුමල්, නාකෙසරු, පියුම් කෙසරු හා වැල්මී යන ඖෂධ වර්ග වල එකතුව
ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. භරතීය මහාකාව්‍යද්වයෙන් එකකි. මහාභාරතය හා රාමායනය යන මහාකාව්‍යද්වයෙන් මෙය වඩා පැරණි කෘතිය යැයි ද, පෞරාණික ආර්ය සම්ප්‍රදාය පිළිබිඹු කරන කෘතිය යැයි ද පිළිගැනේ. වාල්මිකී නම් මහර්ෂිවරයා මෙහි කතුවරයා යයි විශ්වාස කෙරේ. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. අතිශයෝක්තීන් හා දේවකතා
වානර නායකයෙකි. අංජනා හෙවත් අංජනම් දේවියගේත්, කේසරී වානර රජුගේත් පුත්‍රයා ය. හනුමන්තා පිළිබඳ මුඛ්‍ය සටහන හමුවන්නේ භාරතීය මහා කාව්‍යයක් වන රාමායනයේ ය. හෙතෙම රාම රාවණා පුවතේ එන ප්‍රධාන චරිතයකි. රාම රජුට උපකාර කරමින් සිය වානර සේනාව ද සමගින් සමුදුර තරණය කර ලංකාවට ආවෙකි. ඉන්දියානු විශ්වාසය වන්නේ ආදම්ගේ පාලම යනු හනුමන්තා ප්‍රමුඛ වානර හමුදාවේ සහය ඇතිව
හනුමන්තාගේ මවයි. හනුමන්තා යනු රාම රාවනා යුද්ධයේ දී රාම කුමරුන්ට උපකාර කල වානර නායකයාය. අංජනම් දේවිය අංජනම් බැලීමට උපකාර කරන බව පැවසේ. හනුමන්තා යනු රාම රාවනා යුද්ධයේ දී රාම කුමරුන්ට උපකාර කල වානර නායකයාය. අංජනම් දේවිය අංජනම් බැලීමට උපකාර කරන බව පැවසේ. අඤ්ජනා නමින් ද හැඳින්වෙන ඇය කේසරී නම් වානර රජුගේ බිරිඳ වශයෙන් රාමායනයේ සඳහන්