Eduhelp Admin1

අක්

01. (නාම පදයකි)ගණිතමය සංකේත විශේෂයකි. (ඉලක්කම්) 02. කෙළවර 03. අගය හෝ වටිනාකම

අක් Read More »

අංසකඩය

භික්ෂුන් වහන්සේලා සිවුර දහදියේන ආරක්ෂා කර ගැනීම සඳහා සිවුරට යටින් උඩුකයට අදින ඇඳුම, අසංකඩය පිරිකරකි.

අංසකඩය Read More »