අඹතල චක්‍රය
මෙය වස් කවි හා සෙත් කවි ආදිය සැකසීමේ දී භාවිත කරන අක්ෂර බෙදීමකි. වැඩි විස්තර සඳහා විශ්වකෝෂයට පිවිසෙන්න.
මෙය වස් කවි හා සෙත් කවි ආදිය සැකසීමේ දී භාවිත කරන අක්ෂර බෙදීමකි. වැඩි විස්තර සඳහා විශ්වකෝෂයට පිවිසෙන්න.
මෙය වස් කවි හා සෙත් කවි ආදිය සැකසීමේ දී භාවිත කරන අක්ෂර බෙදීමකි. යෝනි අනුව බෙදීම සිදුකරයි. එයින් අකුරු වල සතුරු, මිතුරු ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි පළමු යෝනිය පස් වැන්නට සතුරු වේ. දෙවැන්න හය වැන්නටත්, තෙවැන්න සත් වැන්නටත්, සිව්වැන්න අට වැන්නටත් විරුද්ධ වේ. කොතැනකින් අරඹා කුමන අතකට ගණන් කළත්, ගැණීම ඇරඹූ යෝනිය පස්වැනි යෝනියට
නාම ප්‍රකෘතියකි. සිංහල අකුරු යෝනි ලෙස කොටස් අටට බෙදීමේ දී නකුල යෝනියට අයත් අකුරු මේ නමින් හැඳින්වේ.
01. සිංහල වර්ණ මාලාවේ මුල් අකුර ද එහි ස්වර අක්ෂර අතරින් පළමුවැන්න ද වේ.මෙය කණ්ඨජ අක්ෂරයකි. මේ නිසා වැලිවිටියේ සෝරත හිමියන් පවසන්නේ උත්පත්ති ස්ථාන අනුව පෙළගැස්වීමේ දී සිංහල වර්ණ මාලාව තුළ ‘අ’ අක්ෂරයට හිමිවන්නේ දෙවැනි තැන බව යි. 02. මෙය විරුද්ධාර්ථය ඇති කරවන නිපාතයක් ද වේ.(සිංහලයේ ‘නො’ නිපාතයට සමානව) උදා-අගරු, අපිරිසිඳු… 03. යම් වදනක අර්ථය
ශාකයකි. ඇඹුල් රසැති කොළ සහිතය. ගල් උඩ පවා වැවේ. ඖෂධ නිපදවීමට යොදාගැනේ. අශ්මඡේද නම් ඖෂධය නිපදවීමට යොදා ගැනේ.