Eduhelp Admin1

අංකරය

01. නැංගුරම 02. අරගලය, පොරය, කලහය, 03. බල කිරීම හෝ දැඩිව ඉල්ලා සිටීම,පෙරැත්ත කිරීම

අංකරය Read More »

අංකර

අං කෙළියේ දී යොදා ගන්නා අඟෙහි ඇතුළු නැම්ම. අඟෙහි කර කොටස, අං සන්ධිය

අංකර Read More »

අංක

ඉලක්කම, සංඛ්‍යා සංකේත, නොම්මරය,02. ලපය, කැළල, සටහන් වී ඇති දේ, සලකුණ 03. උකුළ, ඇකය

අංක Read More »