Eduhelp Admin1

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ සියලු විශයයන් අන්තර්ගත වේ. මේ නිසා සියලු විෂයයන්ගේ පදනම ඒ තුළ ඇත්තේ ය. මිනිසෙකුගේ දෑස් බැඳ  ගුවනින් ගෙන ගොස් මහ කතරක මැද දමා ආ හොත් ඔහු යළි ඒන්නට මග සොයා […]

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය Read More »

අංකුරාවස්ථා

(නාප්‍ර)පැලෑටියක මුල් කාලය, යාන්තමින් දලුලන කාලය. දරු ගැබක් යාන්තමින් මෝදු වන අවස්ථාව.දරු ගැබෙහි තෙවන මාසයයි.දරුවාගේ අවයව වැඩෙන්නට පටන්ගන්නා අවස්ථාව යි. ජ්‍යෝතිෂය අනුව මෙය ගුරුට හිමි අවස්ථාව යි.

අංකුරාවස්ථා Read More »

අංකුර සන්ධි

(නාප්‍ර)අංකුර බද්දය. කෘෂි කටයුතු වල දී පැලෑටි දෙකක් බද්ද කරන ආකාර අතරින් එකක්. එක් ගසකින් ලබා ගත් අංකුරයක් වෙනත් උචිත ගසකට බද්ද කිරීම.

අංකුර සන්ධි Read More »