අංකෝට
(නාප්‍ර)අඟුණ නම් පැලෑටිය. රුක් අඟුණ. අංකෝල
මහනුවර යුගයට අයත් සිවුපද කාව්‍යයකි. පළමු ගජබා රජු සොලී රටට ගොස් කළ දස්කම් විස්තර කොට තිබේ.
(නා) අර්ථ දීමේ ක්‍රමයකි. පලවැළ නෙළන අයෙක් අත්දැකීමෙන් ම නෙළීමට සුදුසු පල ඇති තැන්වලට ගොස් කෙක්කෙන් පැසුණු පල නෙළා පැසෙහි ලා ගැනීම උපමා වශයෙන් ගෙන කරන අර්ථන ක්‍රමය.
අංකුශ නය/අංකුශ න්‍යාය- Read More »
(නා) අංකුශය හෙවත් හෙණ්ඩුව භාවිත කරමින් අලි ඇතුන් මෙහෙයවන කලාව. මෙය සූ සැට කලා වලින් ද එකකි.
ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය
ගුරුවරුන් සඳහා පාඨමාලා Read More »
2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න.
නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම Read More »
ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා Read More »