අවෙස්ථා
පර්සියානු ආගමික කෘතියකි
ඉන්දියාවේ හයිදරාබාදයේ පාලන කොට්ඨාසයක් ද, දිස්ත්‍රික්කයක් ද, ඒහි උප දිස්ත්‍රික්කයක් ද, ප්‍රධාන නගරය ද මේ නමින් ම හැඳින්වේ.
ප්‍රදේශ නාමයකි. සමුද්‍රුගුප්තයන් මේ ප්‍රදේශය ආක්‍රමණය කළ කාලයේ එහි සිටිනේ නීලරාජ නමැත්තෙකි.
මගධයේ සිසුනාග සමයේ(ආසන්න වශයෙන් ක්‍රි.පූ.4වන සියවසේ දී පමණ) අවන්තියේ පාලකයා. ඔහු සිසුනාගවරු අතින් පරාජය විය.
බටහිර ඉන්දියාබදව තිබූ පැරණි රාජධානියකි. අංගුත්තර නිකාය අනුව පෙනී යන්නේ මෙය සොළොස්මහා ජනපද වලින් ද එකක් බව යි. ජෛන භගවතී සූත්‍රයේ මාලව නමින් දක්වා ඇත්තේ ද අවන්තිය යැයි හේමචන්ද්‍ර රායි චෞදරී මහතා විශ්වාස කරයි. බෙත්වා, චම්බාල් ආදී නදීන් මේ ආශ්‍රිතව ගලා ගොස් තිබේ. බෙත්වා නදියෙන් දකුණේ කොටස දක්ෂිණ අවන්ති නමින් හඳුන්වා ඇත. අවන්තියේ අගනගරය වූයේ
ඉන්දියාවේ දෙවන වික්‍රමාදිත්‍ය නම් චාලූක්‍ය රජු (ක්‍රි. ව. 734-745) පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය. ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි අරුත ලොවට පිහිටවන්නා යන්නයි.