සුංගම් තවිර්ත
දකුණු ඉන්දියාවේ චෝළ පාලකයෙකු වූ පළමු කුලෝත්තුංග රජු භාවිත කළ විරුදයකි. (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්) ලංකාවේ පොළොන්නරු යුගයට සමකාලීනව ඔහු චෝළ දේශය පාලනය කළේ ය.
දකුණු ඉන්දියාවේ චෝළ පාලකයෙකු වූ පළමු කුලෝත්තුංග රජු භාවිත කළ විරුදයකි. (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්) ලංකාවේ පොළොන්නරු යුගයට සමකාලීනව ඔහු චෝළ දේශය පාලනය කළේ ය.
දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම් ගෙවල්, චෛත්‍යඝර, බෝධිඝර ආදී අංග සඳහා උසින් වැඩි ස්තම්භ භාවිත වේ. ටැම්පිට විහාර සඳහා යොදාගැනෙනුයේ උසින් අඩු කුලුනු ය. ස්මාරක වශයෙන් ද කුලුනු යොදාගැනේ. ට්‍රෝජන් කුලූණ එසේ ඉදිකළ ලෝකප්‍රකට ස්මාරක
අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම් ලිපිය, ලෞරියා නන්දන්ගර් ටැම් ලිපිය, සංකස්ස ටැම් ලිපිය, සාංචි ටැම් ලිපිය, දිල්ලිමිරට් ටැම් ලිපිය ඉන්දීය ඉතිහාසය හැදෑරීමට වැදගත් වන ශිලා ලේඛන හමු වේ නම් ඒ මෙතුමාගේ කාලයේ සිට යැයි කිවහැකි
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු ජලයයි. එය ස්ත්‍රී ලිංග පදයකි. සර යනු හැසිරීමයි. මෙයින් පෙනී යන්නේ අප්සරාවන් සහ ජලය අතර අවියෝජනීය සමිබන්ධයක් පවතින බවයි. ඇතැමෙකුගේ මතය වන්නේ විෂ්ණූ කිරි සයූර කළඹන අවස්ථාවේ දී ඔවුන් පහළ
බ්‍රහ්මචාරි අප්සරාවෝ Read More »
පරිගණක ක්‍රීඩා අද ලෝකයේ ඉතා ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයකි. නමුත් මේ සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් සේ සැලෙකෙයි. ලෝ පුරා දරුවන් පරිගණක ක්‍රීඩාවලට අසීමිතව යොමු වීම නිසා දෛනිකව විශාල පැය ගණනක් අපතේ හැර ගනී. නමුත්… ඒ ඇබ්බැහිය ම අධ්‍යාපනයට යොදා ගන්නට ඔබ කැමති නම්….පහත විකල්පයට යොමු වෙන්න. විස්තර සඳහා සහ නොමිලේ Sample ලබාගැනීම සඳහා 071 90 91
පරිගණක ක්‍රීඩා නිසා අහිමිවන කාලය ගැන පසුතැවෙනවා ද? Read More »
දැන් පහසුවෙන් ම NVQ පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුළුවනි. මෙතැනින් පිවිස ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරා Submit කරන්න. මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.
පහසුවෙන් ම NVQ පාඨමාලා තොරතුරු සොයා ගන්න. Read More »
ක්‍රි.පූ. 24-232 කාලයේ භාරතයේ විශාල ම අධිරාජ්‍යය පාලනය කළ අසහාය නායකයා ය. ලොව ශ්‍රේෂ්ටතම පාලකයන් දස දෙනාගෙන් කෙනෙකු ද වේ. චණ්ඩාශෝක නමින් ද පසුව ධර්මාශෝක නමින් ද හඳුන්වා තිබේ. ඔහුගේ ම ශිලාලේඛන වල දෙවන පිය පියදස්නීන් නමින් හඳුන්වා දී තිබේ. බින්දුසාර හා ධර්මා බිසවගේ පුත්‍රයෙකි. රජවීමට පෙර උජ්ජේනියේ යුවරජු වශයෙන් කටයුතු කර ඇත. නමුත් පියාගේ