කුසිනාරා ලිපිය
ඉන්දියාවේ කුසිනාරා ප්‍රදේශයේ පිහිටි සෙල් ලිිපියකි. මෙය මෞර්ය අධිරාජ්‍යයයේ ශ්‍රේෂ්ඨ පාලක අශෝක රජුට අයත් එකකි.
ඉන්දියාවේ කුසිනාරා ප්‍රදේශයේ පිහිටි සෙල් ලිිපියකි. මෙය මෞර්ය අධිරාජ්‍යයයේ ශ්‍රේෂ්ඨ පාලක අශෝක රජුට අයත් එකකි.
ඉන්දියාවේ නගරයකි. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ නගරයයි. ඉපැරණි යුගයේ ‘කුසාවතී’ ලෙස ද හඳුන්වා ඇත. වල්බිහිව ජරාවාසව ගොස් තිබියදී 19වන සියවස මුල එච්. එච්. විල්සන් නමැති මහත්මා විසින් අනුමාන වශයෙන් කළ ප්‍රකාශයක් නිසා පර්යේෂකයන්ගේ අවධානය මේ වෙත යොමුවිය. ගොරක්පූර් දුම්රියපළේ සැතපුම් 34ක් නැගෙනහිරින් ඇති මෙය කුයියා හෙවත් කුසිනගර් නමින් වත්මනයෙහි හැඳින්වේ. බුකැනන්, ලිස්ටන්, කනිංහම්, කර්ලයිල්, ෆොගල්,
වයඹදිග ඉන්දියාවේ කෑෂ්ගාර් නම් ප්‍රදේශය. පංචාඕ නම් චීන සෙන්පතියා යටතේ කලක් පැවති මේ ප්‍රදේශය පසුව කණිෂ්ක අධිරාජයා විසින් ජයගන්නා ලදී.
චීන සම්භවයක් සහිත යු-එචී නම් ගෝත්‍රයෙන් බෙදී ආ ගෝත්‍රයක් යැයි සැලකේ. නමුත් අල් බිරුනි කියන්නේ ඔවුන් තුරුෂ්ක හෝ තුර්කි සම්බන්ධයක් ඇති ගෝත්‍රයක් වශයෙනි. ඔවුන්ගේ මුල් බිම චීන තුර්කිස්ථාන් තුන්-හු-ආන් ප්‍රදේශයටත් තිඑන්-ෂාන් කඳුකරයටත් අතර ප්‍රදේශයකි. කැඩ්ෆයිසස්වරු හා කණිෂ්ක මේ වංශයේ රජවරුන් වශයෙන් හඳුනාගතහැකි වේ.
ක්‍රි. ව. 1වන සියවසේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශය පාලනය කළ රාජ වංශයකි. චීන තුර්කිස්ථානයේ. තුන්-හු ආන් ප්‍රදේශයටත්, තිඑන්-ෂාන් කඳුකරයත් අතර ප්‍රදේශයේ දිවි ගෙවූ යු-චී නම් ගෝත්‍රයකින් පැවත එන ජන කොට්ඨාසයකි. (බස්නායක. එච්. ටී. 1998. පරි. 200) උතුරු ඉන්දියාවේ ඔවුන් පිහිට වූ රාජධානියේ පුරෝගාමියා වූයේ කියෝ-ෂියො-කි ඕ හෙවත් කුජුල කැඞ්පයිසස් ය. හු ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ බලය පිහිටුවා
ක්‍රි.පූ.1 සියවසත් ක්‍රි.ව. 2 සියවසත් අතර කාලයේ වයඹදිග ඉන්දියාවේ අධිරාජ්‍යයක් ගොඩනැංවූ කුෂාණ වංශයට මුල් වූ කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි.
මහායානික කලා සම්ප්‍රදායකි. නමුත් මේ නමින් හැඳින්වෙන්නේ කුෂාණයින් හඳුන්වාදුන් ගන්ධාර කලා සම්ප්‍රදාය නොවේ. මථුරා කලා සම්ප්‍රදාය නමින් ද හැඳින්වෙන කලා සම්ප්‍රදාය යි. මෙය ස්වදේශීය ඌරුවට අනුව සකස්වුණු කලා සම්ප්‍රදායකි. ගන්ධාර කලා සම්ප්‍රදායේ අඩුපාඩු පිරිමසමින් නිර්මාණය වූ ඉන්දීය ස්වදේශීක කලා ආරකි. මේ පිළිබඳ විග්‍රහ කිරීමට උදාහරණ කිහිපයක් පාදක කරගතයුතු වේ. කත්‍රා හා අභිඡත්‍ර බුද්ධ ප්‍රතිමා පිළිබඳ
කුෂාණ කලා සම්ප්‍රදාය Read More »
ඉන්දියාවේ ගුප්ත රාජවංශයට අයත් දෙවන චන්ද්‍රගුප්ත රජුගේ බිසව. නාග වංශික කුමරියකි.
කුවේරනාගා/කුබේර නාගා Read More »
ස්ථාන නාමයකි. දකුණු බලුකිස්ථානයට අයත් මේ ස්ථානයෙන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හමු වී තිබේ.