අංකුරණය June 7, 2022 / 11 (නා) අකුරලෑම. යීස්ට්වල මෙන් වටකුරු නෙරීම් ආකාරයේ දුහිතෘ සෛල වැඩීම. Continue reading
අංකොම්මා June 7, 2022 / 12 අංගම් පිඹින්නා. අංගමක් යනු යමෙකුට හානියක් කිරීම පිණිස සිදු කරන ගුප්ත විද්‍යාත්මක කාර්යයකි. Continue reading
අං කෙළි උපත June 7, 2022 / 11 අංකෙළි ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ තොරතුරු ඇති පොතක නමකි. මෙය කුඩා සිවුපද කාව්‍යයකි. පත්තිනි මාලාව යනු ද ඒ පොත ම ය. මහනුවර යුගයට අයත් වන අතර... Continue reading