අංකොට හටන June 8, 2022 / 12 මහනුවර යුගයට අයත් සිවුපද කාව්‍යයකි. පළමු ගජබා රජු සොලී රටට ගොස් කළ දස්කම් විස්තර කොට තිබේ. Continue reading
අංකුශ නය/අංකුශ න්‍යාය- June 8, 2022 / 13 (නා) අර්ථ දීමේ ක්රමයකි. පලවැළ නෙළන අයෙක් අත්දැකීමෙන් ම නෙළීමට සුදුසු පල ඇති තැන්වලට ගොස් කෙක්කෙන් පැසුණු පල නෙළා පැසෙහි ලා ගැනීම උපමා වශයෙන් ගෙන... Continue reading
අංකුශ වාරණය June 8, 2022 / 14 (නා) අංකුශය හෙවත් හෙණ්ඩුව භාවිත කරමින් අලි ඇතුන් මෙහෙයවන කලාව. මෙය සූ සැට කලා වලින් ද එකකි. Continue reading
මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය June 8, 2022 / 44 ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ... Continue reading
අංකුරාවස්ථා June 7, 2022 / 7 (නාප්‍ර)පැලෑටියක මුල් කාලය, යාන්තමින් දලුලන කාලය. දරු ගැබක් යාන්තමින් මෝදු වන අවස්ථාව.දරු ගැබෙහි තෙවන මාසයයි.දරුවාගේ අවයව වැඩෙන්නට පටන්ගන්නා අවස්ථාව යි. ජ්‍යෝතිෂය අනුව මෙය ගුරුට හිමි... Continue reading
අංකුර සන්ධි June 7, 2022 / 12 (නාප්‍ර)අංකුර බද්දය. කෘෂි කටයුතු වල දී පැලෑටි දෙකක් බද්ද කරන ආකාර අතරින් එකක්. එක් ගසකින් ලබා ගත් අංකුරයක් වෙනත් උචිත ගසකට බද්ද කිරීම. Continue reading