අවුරංගබාද් June 8, 2022 / 12 ඉන්දියාවේ හයිදරාබාදයේ පාලන කොට්ඨාසයක් ද, දිස්ත්‍රික්කයක් ද, ඒහි උප දිස්ත්‍රික්කයක් ද, ප්‍රධාන නගරය ද මේ නමින් ම හැඳින්වේ. Continue reading
අවුද් June 8, 2022 / 14 ඉන්දීය හින්දූන්ගේ ශුද්ධ භූමියක් වූ අයෝධ්‍යාවට වත්මන් නම යි. Continue reading
අවිදුරෙ නිධාන කතා June 8, 2022 / 10 බුද්ධත්වය ලැබීම දක්වා සිද්ධාර්ථ චරිත කතාව මින් අදහස් වේ. Continue reading
අවමුක්තය June 8, 2022 / 17 ප්‍රදේශ නාමයකි. සමුද්රුගුප්තයන් මේ ප්‍රදේශය ආක්‍රමණය කළ කාලයේ එහි සිටිනේ නීලරාජ නමැත්තෙකි. Continue reading
අවන්තිසුන්දරී June 8, 2022 / 14 ඉන්දීය මහා කවි දණ්ඩීන්ගේ කෘතියකි. මහා කවි රාජශේඛරයන්ගේ බිරිඳ ද මේ නමින් හඳුන්වා ඇත. Continue reading
අවන්තිවර්ධන June 8, 2022 / 11 මගධයේ සිසුනාග සමයේ(ආසන්න වශයෙන් ක්‍රි.පූ.4වන සියවසේ දී පමණ) අවන්තියේ පාලකයා. ඔහු සිසුනාගවරු අතින් පරාජය විය. Continue reading
අවන්ති June 8, 2022 / 46 බටහිර ඉන්දියාබදව තිබූ පැරණි රාජධානියකි. අංගුත්තර නිකාය අනුව පෙනී යන්නේ මෙය සොළොස්මහා ජනපද වලින් ද එකක් බව යි. ජෛන භගවතී සූත්‍රයේ මාලව නමින් දක්වා ඇත්තේ... Continue reading
අවනිජනාශ්‍රය June 8, 2022 / 10 ඉන්දියාවේ දෙවන වික්‍රමාදිත්‍ය නම් චාලූක්‍ය රජු (ක්‍රි. ව. 734-745) පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය. ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි... Continue reading