කෘතයුග වර්ෂ ක්‍රමය June 9, 2022 / 10 ඉන්දියාවේ භාවිත වූ වර්ෂ ක්‍රම අතරින් එකකි. එය මාලවයින් ද භාවිත කර ඇත. Continue reading
කූටාගාර June 9, 2022 / 10 පරණි දඹදිව ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සුවිශේෂ නිර්මාණයකි. ‘කුළාර’ යනු ද එයමය. කූටාගාරයක් පිළිබඳව මුලින් ම සඳහන් වන්නේ රාමායනයේ ය. එයට නුව කූටාගාරය යනු ස්ත්රීන්ගේ ක්රීඩාගෘහය යි.... Continue reading
කුසිනාරා ලිපිය June 9, 2022 / 9 ඉන්දියාවේ කුසිනාරා ප්‍රදේශයේ පිහිටි සෙල් ලිිපියකි. මෙය මෞර්ය අධිරාජ්‍යයයේ ශ්‍රේෂ්ඨ පාලක අශෝක රජුට අයත් එකකි. Continue reading
කුසිනාරා June 9, 2022 / 10 ඉන්දියාවේ නගරයකි. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ නගරයයි. ඉපැරණි යුගයේ ‘කුසාවතී’ ලෙස ද හඳුන්වා ඇත. වල්බිහිව ජරාවාසව ගොස් තිබියදී 19වන සියවස මුල එච්. එච්. විල්සන් නමැති... Continue reading
කුෂ්තලපුරය June 9, 2022 / 10 ඉන්දියාවේ ආර්කොට් හි කොලූර් අසල ඇති කුට්ටලුර් නම් ප්‍රදේශයට පැරණි නමකි. Continue reading
කුෂ්ගාර් June 9, 2022 / 12 වයඹදිග ඉන්දියාවේ කෑෂ්ගාර් නම් ප්‍රදේශය. පංචාඕ නම් චීන සෙන්පතියා යටතේ කලක් පැවති මේ ප්‍රදේශය පසුව කණිෂ්ක අධිරාජයා විසින් ජයගන්නා ලදී. Continue reading
කුෂාණවරු June 9, 2022 / 5 චීන සම්භවයක් සහිත යු-එචී නම් ගෝත්‍රයෙන් බෙදී ආ ගෝත්‍රයක් යැයි සැලකේ. නමුත් අල් බිරුනි කියන්නේ ඔවුන් තුරුෂ්ක හෝ තුර්කි සම්බන්ධයක් ඇති ගෝත්‍රයක් වශයෙනි. ඔවුන්ගේ මුල් බිම... Continue reading
කුෂාණ වංශය June 9, 2022 / 48 ක්‍රි. ව. 1වන සියවසේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශය පාලනය කළ රාජ වංශයකි. චීන තුර්කිස්ථානයේ. තුන්-හු ආන් ප්‍රදේශයටත්, තිඑන්-ෂාන් කඳුකරයත් අතර ප්‍රදේශයේ දිවි ගෙවූ යු-චී නම් ගෝත්‍රයකින්... Continue reading
කුෂාණ June 9, 2022 / 20 ක්‍රි.පූ.1 සියවසත් ක්‍රි.ව. 2 සියවසත් අතර කාලයේ වයඹදිග ඉන්දියාවේ අධිරාජ්‍යයක් ගොඩනැංවූ කුෂාණ වංශයට මුල් වූ කුෂාණවරුන්ගේ ආදිතම කුජුල කැඩ්ෆයිසස් හැඳින්වීමට යෙදූ නමකි. Continue reading
කුෂාණ කලා සම්ප්රදාය June 9, 2022 / 50 මහායානික කලා සම්ප්රදායකි. නමුත් මේ නමින් හැඳින්වෙන්නේ කුෂාණයින් හඳුන්වාදුන් ගන්ධාර කලා සම්ප්රදාය නොවේ. මථුරා කලා සම්ප්රදාය නමින් ද හැඳින්වෙන කලා සම්ප්රදාය යි. මෙය ස්වදේශීය ඌරුවට... Continue reading