කොඩුන් ගුන්රම් June 9, 2022 / 15 ප්‍රදේශ නාමයකි. පිරාන්මලයි නමින් ද හැඳින්වෙන දකුණු ඉන්දීය පාලන ප්‍රදේශය. Continue reading
කොඩවලී June 9, 2022 / 17 ඉන්දියාවේ ගෝධාවරී දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. මේ ස්ථානයෙන් සාතවාහන යුගයට අයත් යැයි අනුමාන කළ හැකි සෙල්ලිපියක් හමු වී තිබේ. එහි වඩසාත යනුවෙන් සඳහන් වන්නේ චන්ද්‍ර ශ්‍රී... Continue reading
කොට්දිජි June 9, 2022 / 14 ඉන්දියාවේ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් සුළු නගරයකි. ‘කොට්ඩිජ්’ නමින් ද හැඳින්වේ. Continue reading
කොට්ඨක June 9, 2022 / 14 ඉන්දීය ඉතිහාසයේ හමුවන වදනකි. පෙට්ටි හෝ රැගෙන යා හැකි කොටු. ඇතැම් විට ජංගම බලකොටු විය හැකි ය. Continue reading
කොට්ටුරය June 9, 2022 / 13 ඉන්දියාවේ ස්ථාන නාමයකි. පැරණි නමකි. එකල ඒ නමින් හැඳින්වූයේ වත්මන් ගංජම් දිස්ත්‍රික්කයේ කුටූර් හෝ විසගපනම් දිස්ත්‍රික්කයේ කොට්ටුරය විය හැක. Continue reading
කොට්ඩිජ් June 9, 2022 / 14 ඉන්දියාවේ ස්ථාන නාමයකි. කොත්දිජි නමින් ද හැඳින්වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් හා ආරක්ෂක කොටු පවුරු හමු වූ ස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිබී පුර්ව... Continue reading
කොටහ් June 9, 2022 / 12 ඉන්දීය රාජවංශයක් වූ මාලවයන්ට සම්බන්ධ අභිලේඛන හමු වූ ප්රදේශයකි. Continue reading
කෛලාසනාථ ටැම් ලිපිය June 9, 2022 / 17 දකුණු ඉන්දීය රාජවංශයක් වූ චාලුක්‍ය වංශයේ දෙවන වික්‍රමාදිත්‍ය ය රජු (ක්‍රි. ව. 734-745) දෙවන නන්දිවර්මන් පල්ලව රජු පරාජය කොට කාංචියේ දී ලබා ගත් යුධ ජයග්‍රහණය... Continue reading