අංගනා/අඞ්ගනා June 9, 2022 / 17 (නාප්‍ර) ස්ත්‍රිය, කාන්තාව, ලිය, අඟන. සංස්කෘතයෙහි අඞ්ගනා නමින් එයි. Continue reading
අංගනා රාශි June 9, 2022 / 11 (නාප්‍ර) ජ්‍යෝතිෂයේ දී ඉගැන්වෙන දොළොස් රාශි අතරින් එකක් වන කන්‍යා රාශිය. Continue reading
අංගනාතිංගනා June 9, 2022 / 14 (නාප්‍ර) විශේෂ වැදත්කමක් නැති කතාබහ, ප්‍රලාප, අල්ලාප සල්ලාප, පිළිසඳර. Continue reading
අංග දාහ/අඞ්ග දාහ June 9, 2022 / 21 (නාප්‍ර) ශරීරයේ මතුපිට ඇතිවන වේදනාකාරී ගතිය, ඇඟ දවිල්ල. Continue reading
අංගදාභරණ/අඞ්ගදාභරණ June 9, 2022 / 14 (නාප්‍ර) අංගදය. අතේ ඉහළ කොටස හෙවත් බාහුවෙහි පළඳින වළල්ලට නමකි. අඟු පළඳනාව හෙවත් කේයූරය. Continue reading
කොප්පම් සටන June 9, 2022 / 13 බටහිර චාලූක්‍යයන් හා චෝළයන් අතර ක්‍රි. ව. 1052-1053 අතර කාලයේ දී තුංගභද්‍රා ගඟබඩ සිදු වූ සටනකි. මේ සටන දෙපාර්ශ්වයට ම තීරණාත්මක එකක් විය. චෝළයෝ උපායමාර්ගිකව... Continue reading
කොන්කාන්/කොන්කන් June 9, 2022 / 26 අර්ධද්වීපික ඉන්දියාවේ බටහිර පටු වෙරළබඩ තීරයේ උතුරු කොටස මේ නමින් හැඳින් වේ. මෙම කොටසේ වරාය කිහිපයක් ද ඇත. (මෙම වෙරළබඩ තිරයේ දකුණු කොටස මළබාර් නමින්... Continue reading