අශෝකාරාමය June 11, 2022 / 12 ක්රි.පූ. 3වන සියවසේ භාරතීය පාලකයෙකු වූ සුප්රසිද්ධ ධර්මාශෝක රජු පාඨලීපුත්ර නගරයේ කරවූ විහාරයකි. ලංකාවට වැඩම කිරීමට ප්රථම මිහිඳු හිමියන් ද මේ විහාරයේ වැඩසිටි බව සඳහන්... Continue reading
කෝල්හාපුර් June 11, 2022 / 6 ඉන්දියාවේ දකුණු මාරඨ දේශයට අයත් ප්රදේශයකි. වඩාත් ප්රකට සාතවාහන පෙළපත නොව වෙනත් සාතවාහන පෙළපතක් මේ ප්රදේශයේ බලයේ සිටිබවට නාණක සාධක ඇත. ඒ කාසිවල වාසිස්ථපුත්ර විලිවායකුරු,... Continue reading
කෝලිය වංශය June 11, 2022 / 20 ක්රි. පූ 6 වන සියවස ආසන්න කාලයේ ඉන්දීය රාජවංශයකි. මෙය ද ගෝත්රික කණ්ඩායමකින් පැවත එන පසුව රාජවංශයක් බවට පත් වූ වංශයකැ’යි පිළිගැනේ. ශාක්යවරුන් සමග රෝහිණී... Continue reading
කෝබෙල් ආරුක්කු June 11, 2022 / 7 ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ ඇතැම් නිවාස වල දොරටු වලට යොදා ඇති ආරුක්කු විශේෂයකි. Continue reading
කෝංගොඩ June 11, 2022 / 6 හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ හර්ෂවර්ධන රජු විසින් අල්ලාගත්තේ යැයි සඳහන් වන ප්රදේශයකි.හුයි -ලි ගේ වර්තා අනුව ය. Continue reading
කොස්මස් ඉන්ඩිකොප්ලෙයුටස් June 11, 2022 / 12 හයවන ශතවර්ෂයේ දී බයිසෙන්ටියම හෙවත් කොන්ස්තන්තිනෝපලයේ විසූ ග්රීක පූජකයෙකි. ලේඛකයෙකි. දේශ ගවේෂකයෙකි. නමුත් ඔහු මුල දී වෙළෙන්දෙකි’යි ඔක්ස්ෆර්ඩ් මූලාශ්රයේ සඳහන් වේ. (www. oxfordreference.com) ක්රිස්තියානි භූගෝල... Continue reading
කොල්ලන් හා කණ්ණනි ජන කතාව June 11, 2022 / 10 දමිළ සාහිත්යකෘතියක් වන ශීලප්පදිකාරම් කෘතියට පාදක වූ ජනකතාව. Continue reading
කොලන්ඩියා June 11, 2022 / 11 විශාල නැව් වර්ගයකි. කොලන්ඩියා හා සංගාරා නමින් ජල යාත්රා විශේෂ දෙකක් දකුණු ඉන්දියාවේ චෝලයන් විසින් භාවිත කර තිබේ. සංගාරා යනු ගංගා වල ගමන්කිරීමට හා කෙටි... Continue reading