ආලම්ගිර්පූර් June 12, 2022 / 6 ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත්ව තිබී කැණීම් වල දී මතු කර ගත් නගරයකි. Continue reading
ආශ්‍රම June 12, 2022 / 25 බ්‍රාහ්මණ දර්ශනය අනුව ජීවිතයේ සිව් වැදෑරුම් අවස්ථා. මේ ආගමික චින්තනය අනුව ඇසිය යුතු හා යළි යළිත් ස්මරණය කළ යුතු ධර්මය කොටස් හයකට බෙදා තිබේ. (වර්ණ... Continue reading
ආහනානුරු June 12, 2022 / 6 ද්‍රවිඩ දේශයේ සාහිත්‍යයේ ප්‍රධාන කෘති වශයෙන් පිළිගන්නා සංගම් සාහිත්‍යයේ කොටස් 8න් එකකි. Continue reading
ආළවක June 12, 2022 / 8 අළව් රට අළව් නුවර විසුවේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන යක්ෂ සෙනෙවියෙකි. වෙසවුණි රජුගෙන් වරම් ලබා නුගවෘක්ෂයක විසූයේ යැයි සඳහන් වේ. ආළවක දමනය බුද්ධචරිතයේ සුවිශේෂී... Continue reading
ආළාර කාලාම June 12, 2022 / 75 මහාභිනිෂ්ක්රමණයන් පසු සිද්ධාර්ථ ගෞතමයෝ උපදෙස් සොයා ගිය පළමු හෝ දෙවන ආචාර්වරයා ය. ථෙරිගාථා අටුවාවේ භාර්ගව නම් ආචාර්ය වරයෙකු ගැන ද සඳහන් වන නිසා මේ දෙවන... Continue reading