වේවැල්කැටිය පුවරු ලිපිය July 1, 2022 / 21 හතරවන මිහිඳු රජුට අයත් ලිපියකි. අපරාධ නීතිය පිළිබඳ සඳහන් වේ. Continue reading
වෙස්සගිරි පුවරු ලිපිය July 1, 2022 / 8 සිව්වන මිහිඳු රජුට අයත් ලිපියකි. රජුට අයත් වැවකින් ජලය බෙිදා දීමේ නීති ඇතුළත් වේ. Continue reading
වෙස්සගිරි ගිරි ලිපිය July 1, 2022 / 12 දෙවන සිරිනාග රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය. ආරාමයකට කළ පූජාවත් ගැන සඳහන් වේ. පළමු සිරිනාග කුච්ඡනාග හා දෙවන සිරිනාග අතර ඥාති සබඳතාව ද මෙයින් හෙළි... Continue reading
වල්ලිපුරම් රන් සන්නස July 1, 2022 / 12 වසභ රජතුමාට අයත් රන්පත් ලිපියකි. අනුරාධපුර යුගය. වසභ රජ දවස යාපන අර්ධද්වීපය පාලනය කළ ඉසිගිරිය නමැත්තා යටතේ ඉදිකළ විහාරයක් ගැන කියවේ. මෙහි වසභ රාජ්ය සමයේ... Continue reading
මිහින්තලේ පුවරු ලිපි දෙක July 1, 2022 / 10 හතරවන මිහිඳු රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය. ආරාමයක භික්ෂුන් වහන්සේලාගේ විනය නීති ගැන සඳහන් වේ. Continue reading
පෙරිමියන්කුලම් ගිරි ලිපිය July 1, 2022 / 46 වසභ රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය. ඇළමගක බදු අසල විහාරයක් පිළිසකර කිරීම සඳහා පිදීම ගැන සඳහන් වේ. Continue reading
පුලියන්කුලම් ලිපිය July 1, 2022 / 11 පස්වන දප්පුල රජුට අයත් ලිපියකි. විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ. Continue reading
පනාකඩුව තඹ සන්නස July 1, 2022 / 42 පළමුවන විජයබාහු රජතුමාට අයත් සෙල්ලිපියකි. පොළොන්නරු යුගය. විජයබාහු රජුට කුඩා කළ ආරක්ෂාව සැපයූ සිත්නරුබිම් බුද්ධනායකයන්ට කළ දීමනා ගැන සඳහන් වේ. Continue reading
දෙවිනුවර සෙල්ලිපිය July 1, 2022 / 26 දෙවන පරාක්රමබාහු රජුට අයත් සෙල් ලිපියකි. නැව්තොටක පාලනය ගැන සඳහන් වේ. Continue reading
දෙවනගල පර්වත සෙල්ලිපිය July 1, 2022 / 57 මහා පරාක්රමබාහු රජතුමාට අයත් ලිපියකි. පොළොන්නරු යුගය. බුරුම ආක්රමණයට සම්බන්ධ වූ කිත් නුවරගල් හෙවත් නනගරගිරි කිත්ති සෙනවියාට ලබාදුන් ගම්වර ආදිය ගැන සඳහන් වේ. Continue reading