පරම දෛවත පරම භට්ටාරක මහාරාජාධිරාජ July 8, 2022 / 12 ඉන්දියාවේ උතුරු බෙංගාලයේ ශිලා ලිපි වල එන විරුදයකි. ගුප්ක යුගයට සම කාලයේ ය. වැඩි විස්තර හමු නොවේ. Continue reading
පරකේෂරී වර්මන් July 8, 2022 / 10 දකුණු ඉන්දියාවේ පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව907 – 953)ගේ ගෞරව නාමයකි. Continue reading
පණ්ඩිත චෝළ July 8, 2022 / 8 දකුණු ඉන්දියාවේ පළමු වන රාජේන්ද්‍ර චෝළ රජු(ක්‍රි.ව1014 – 1044)ගේ උපාධි නාමයකි. Continue reading
ධනද(කුවේර) July 8, 2022 / 21 ඉන්දීය දේව සංකල්ප අතර හමුවන දෙවියෙකි. ධනයට අධිපති දෙවියා ය. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්රශස්තිය සඳහන් කර තිබේ. Continue reading
දේවේන්ද්‍ර July 8, 2022 / 12 දකුණු ඉන්දියාවේ පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)ට යෙදුණු අපර නාමයකි. Continue reading
දේවශ්‍රී July 8, 2022 / 10 ඉන්දියාවේ ගුප්ත රාජවංශයේ දෙවන චන්ද්‍රගුප්ත((ක්‍රි.ව.376 – 415) රජුගේ විරුද නාමයකි. Continue reading
දේවරාජ July 8, 2022 / 14 උතුරු ඉන්දියාවේ පාලක දෙවන චන්ද්‍රගුප්ත රජු(ක්‍රි.ව.376 – 415) (ගුප්ත රාජවංශය)ගේ විරුද නාමයකි. Continue reading
දේවපුත්‍ර ශාහී ෂගානුෂාහී July 8, 2022 / 11 වයඹදිග ඉන්දියාවේ කුෂාණ පරපුරේ රජවරු හැඳින්වීමට අලහබාද් ප්රශස්තියේ ඇති යෙදුමකි. Continue reading
දේවගුප්ත July 8, 2022 / 8 උතුරු ඉන්දියාවේ පාලක චන්ද්‍රගුප්ත ii (ක්‍රි.ව 376 – 415)(ගුප්ත රාජවංශය) ගේ විරුද නාමයකි. Continue reading